බම්බා නාඩි වාක්‍ය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    ෆෝන් එකකින් රෙකෝඩ් කරානන් රෙකෝඩ් එක pm කරන්න උබ කැමතිනන්. cd එකේ තියෙන ටිකට වඩා මට ඕනෙ ඊට කලින් උන් අහන ප්‍රශ්න හරියටම දැනගන්න. උබ රෙකෝඩින් දෙන්න අකමැතිනන් උන් අහපු ප්‍රශ්න හරියටම කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: BanX

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මචං.. මේ elakiri.com කියන සයිට් එකේ උඩින් තියෙනවා පොඩි කොටුවක්.. ඒක අස්සෙන් පේන්න තියෙනවා search කියල.. තව පොඩි magnifying glass එකක symbol එකකුත් තියෙනවා.. හරි ලේසියි හොයා ගන්න.. ආන්න එතන ක්ලික් කරාම අපිට ටයිප් කරන්න පුළුවන්.. එතන ටයිප් කරන්න "නාඩි වාක්‍ය" කියලා.. ඊට පස්සෙ ඔයාගෙ කී බෝඩ් එකේ තියෙනවා Enter කියල කී එකක්.. ඔයා ඒක ඔබන්න.. එහෙම නැත්නම් Search කියන තැන left click කරන්න.. ඊට තත්පරයකට විතර පස්සෙ එනවා search result එකක්.. උඹට කියන්න මචං මාර ත්‍රෙඩ් තොගයක් බං නාඩි වාක්‍ය ගැන මීට කලින් උන් දාලා තියෙන්නෙ බං.. උඹ කැමති නම් එවුව click කරල බලපං.. ඒත් උඹ හොයන උත්තරේ හම්බුනේ නැත්නම් මෙතන කියපං කො.. මමත් ගිහින් තියෙනවා.. විස්තරේ කියන්නම්..

    ඕන්න තව ලේසි කොරා උඹට
    Godak helpful una thank youu!
     
    • Haha
    Reactions: SK29 and Awatiyal

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අද කාලෙත් ඔය වගේ ඇන්දිලි වලට අහුවෙන ගොබ්බයෝ ඉන්නවද... 😂 අය්යෝ සාලේ එහෙම බලද්දි මේ යන දේශපාන ක්‍රමය මේ සිස්ටම් එක තව අවුරුදු දාහකට උනත් හොදයිනේ.😂:ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අද මම යාලුවෙක් එක්ක ගියා බම්බා වල තියෙන නාඩි වාක්‍ය ප්ලේස් එකට. ගොඩක් මෑතක ගිය උන්ගේ රිවිව්ස් නම් අවුල්. මටත් තේරුම් ගන්න අමාරුයි ඇත්තද බොරුවක්ද කරන්නේ කියලා. ට්‍රාන්ස්ලේට් කරන එකා නම් හෙන ඇම්ඩන් කෙනෙක් වගෙයි. උඹලත් ඔතෙන්ට ගිහින් තියෙනවද.. කට්ටියගේ අදහස් මොනවද :eek:
    Issarahata owa kiyana unta thawa lesi wei lol
    Indian walata biometric data ekka id gahanna dunnama...
     
    Last edited:
    • Haha
    Reactions: SK29 and BanX