බඹරකන්ද දිය ඇල්ල වෙනස් කෝණයකින් (using a quadcopter)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. උඹේ අයිටම් එක රෙන්ට් එහෙම කරන්නෙ නැද්ද? මටත් පොඩි පොඩි ෂුට් ටිකකට අයිටම් එක පාවිච්චි කරන්න ආසයි බන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks guys.
    Kumara, sorry machan these days I'm not in SL.

    අව්ලක් නැහැ බන්...
    ඒක නෙමෙයි.. උඹට කැමරා ගැන බයක් නැද්ද ඔය ගැජමැටික් එකේ සෙට් කරන උඩ යවද්දි???:baffled:
     

    janapriya

    Member
    Jan 17, 2010
    15
    20
    0
    USA, Sri Lanka
    අව්ලක් නැහැ බන්...
    ඒක නෙමෙයි.. උඹට කැමරා ගැන බයක් නැද්ද ඔය ගැජමැටික් එකේ සෙට් කරන උඩ යවද්දි???:baffled:
    GoPro camera eka waterproof cover ekak thiyanawa. eka daapu hinda awulak nehe. Hebei, eka bara hinda quadcopter eka ahase thiyana winadi gaana tikak adu wenawa :-).
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳයි. ටිකෙන් ටික handling improve කරගන්න. උඩට යද්දී incline speed එක එකම ගානකට තියාගෙන එකම angle එකක් තියාගන්න බලන්න. එතකොට video එකක මීට වඩා professional වෙනවා. Good Luck
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif