බඹරකු මලට පෙම්කරයි.
බඹරකු මලට පෙම්කරයි.
රොන් ගන්නට නම් නොවේ. එය මලද දනී.
මිතුරු බඹරාද පෙම්කරයි, එම මලටම, නොදැන තම මිතුරු බඹර පෙම් රහස.
මලද පෙම් කරයි, එම බඹරාට.
මල වසයි පෙම් පුවත අනෙක් බඹරාට, දුක සිතෙයි කිය ඔහුට.
දැනගත් මේ පෙම් රහස් මේ බඹරා, සිතයි ඩුරස් වෙන්නට යම් දිනක, දැන වෙන දේ ලන්ඟම.
යයි කලය ගෙවී. මොවුන් හම මිතුරන්ය.
දැනගනි දිනක් පෙම් බඹරා, අනෙ බඹරා පෙම් කරන බව මලට.
බැහැ කියයි මලට, පෙම් කරන්නට තව දිගට, සිතා තම මිතුරු බඹරා ගැන.
දැනගත් මෙය අනෙක් බඹරා, අසයි මලෙන් තතු.
නහැ කියයි මල, ඇසු සැමදෙට බඹරා.
සිතා පසුව බඹරා කරන්නට සියල්ල නිවරදි, සිතයි දුරස් වන්නට සියලු මිතුර කම් වලින්.
බඹරා පවසයි මුසා අනෙක් බඹරා ගැන, සිතා මල එපා කරාව්වී කියා තමාව, කීවාට මුසා.
නමුත් මල පිළිගත්ත සියල්ල, ක්‍රමින් මෙ බඹරා දුක්.
කරන්නට දෙයක් නැත, බඹර කියුවා හසුවන බොරු, දමා යන්නට මිතුරුකම්, හැමදාටම.
එය එසේම සිදුවිය. බඹරා දෙබරකු විය.
පස මිතුරු විය හැම, මේ බඹරා සමඟ.
කම් නැත දැන් බඹරාට, ඔහු නිසා දැන් මලට අහිමි වුයෙ නැත පෙම.
බඹර දුරක සිට සුසුම් හෙලයි, සිතමින් කළ දෙය ගැන.
බිඳුවාට විස්වාසය.
එහෙත් බඹරා දුර සිට තවමත් පෙම් කරයි මලට, නෙලා ගන්නට නොව.
තුටු වෙ කල දෙයට, තම මිතුරාට, නොවී ඔහුගෙ පෙමට බාධකය.
එහෙත් තවමත් ඔහුය දෙබරා සවොම ඉදිරියේ.
තරහ නැත බඹරා, මල සමග
තරහ නැත, මිතුරු බඹරා සමග
~රෝ~