මැත්ස් කළ මට මිස් උන මා .

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මැත්ස් වල තියරීස් දැනගෙන හිටියද නැද්ද කියන එක ලෝකෙ පොඩි ප්‍රොෆෙෂන් කිහිපයකට විතරයි අදාල වෙන්නෙ. සිවිල් , එයාක්‍රාෆ්ටි, Data Science, වගේ, Theoratical Physics වගේ. එතනදි මැත්ස් කරන එකෙන් ලොකු වාසියක් තියනව. Analytical Logical Thinking විතරක්ම තිබිල මදි. ඒත් අනිත් ප්‍රොෆෙෂන් වලට එහෙම මැත්ස් ඕන නෑ. ඒත් Analytical, Logical Thinking නැතුව ඔය තියරි දැනගෙනත් වැඩක් නෑ Application එකේදි අනාගන්නව. මම මේ A/L Paper ලෙවල් එකෙන් නෙමෙයි Real World Application එකෙන් උත්තර දෙන්නෙ. A/L Paper ගණන් Bio කල බහුතරේකට බෑ. ඒ කියල Analytical Logical තින්කින් බෑ කියන්න බෑ. මොකද ඒව ඔය කරන දේවලට වඩා උපතින් එන ඒව. මැත්ස් කලා කියල ඔය පැත්තෙනුත් හොඳම කියන්න බෑ. බයෝ කලා කියල නරකයි කියන්නත් බෑ. තමන් ඔළුව වෙහෙසන විදිය අනුව පොඩ්ඩක් පොලිෂ් වෙයි දෙගොල්ලොගෙම.
    උඹ මට ඕව උගන්නන්න එන්න එපා බං මං මෙරිට් දාලා මොරටුව ආවෙ.
    Critical thinking inheritance එකට වඩා influence වෙනව environmental factors . Polgar experiment එක වෙන්න ඕන ඒ ගැන කරපු දීර්ඝ ම පරීක්ෂණය. උඹ කියන විදියට ක්‍රිටිකල් තින්කින් තියා නිකං තින්කින්වත් තියෙනවා නම් අරුන් ටිකට උගන්නපු ප්‍රශ්න ටික ම එහෙම් පිටන් දීලා සහ පොඩ්ඩක් ඉලක්කම් වෙනස් කරල දීලත් කරගන්න බැරි වෙන්න විදියක් නෑනෙ.😅
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162

    අපෝ බන් උඹලවගේ උන්. කිහිපදෙනෙක් ගෙ නියැදියක් 1 ටයිම් එක්ස්පීරියන්ස් එකක් අල්ලගෙන Broad Conclusion එකකට ඇවිල්ල. උඹල වගේ උන් හිටියනම් Faraday ල අද හොයන්නවත් නෑ. උපතින් එන දේවල් තමයි ඉතින් ඔය Ego එකත් 🤷🏽
     
    • Haha
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපෝ බන් උඹලවගේ උන්. කිහිපදෙනෙක් ගෙ නියැදියක් 1 ටයිම් එක්ස්පීරියන්ස් එකක් අල්ලගෙන Broad Conclusion එකකට ඇවිල්ල. උඹල වගේ උන් හිටියනම් Faraday ල අද හොයන්නවත් නෑ. උපතින් එන දේවල් තමයි ඉතින් ඔය Ego එකත් 🤷🏽
    කීපදෙනෙක්ගෙ නියැදියක් වෙන්නෙ කොහොමද ගොනෝ හැම බැච් එකේ ම 3/4 ක් ම රී-රීපීට් වෙවී යද්දි? ඒ විදියට 6 පාරක් රිපීට් උණ එකෙකුත් හිටියා. :lol: polgar experiment එකත් එහෙනම් බොරු වෙන්න එපැයි බලන් යද්දි උඹ බයෝ වත් හරියට දන්නෑ 😅
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    කීපදෙනෙක්ගෙ නියැදියක් වෙන්නෙ කොහොමද ගොනෝ හැම බැච් එකේ ම 3/4 ක් ම රී-රීපීට් වෙවී යද්දි? ඒ විදියට 6 පාරක් රිපීට් උණ එකෙකුත් හිටියා. :lol: polgar experiment එකත් එහෙනම් බොරු වෙන්න එපැයි බලන් යද්දි උඹ බයෝ වත් හරියට දන්නෑ 😅
    හා ඔයා කියනවනම් ඕක ලොකු නියැදියක් 🤣
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹේ ඔය narcissistic features නම් inheritance එකෙන් එනවා ද දන් නෑ. ලොල්!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    උඹේ ඔය narcissistic features නම් inheritance එකෙන් එනවා ද දන් නෑ. ලොල්!
    දෙගොල්ලොගෙම වැඩ්ඩො ඉන්නව කියන එකාද Narcissistic තමන් කල සබ්ජෙක්ට් එකේ විතරයි වැඩ්ඩො ඉන්නෙ කියන එකාද Narcissistic 🤷🏽
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හා ඔයා කියනවනම් ඕක ලොකු නියැදියක් 🤣
    මෝඩ හුත්තෙක් උඹ. උඹ කියන නියැදිය ලොකූ ඇති නෙ 😂 පටන් ගත්ත දවසෙ ඉදන් බයෝ සයන්ස් AH science දෙකෙම ඔහොමයි.
    දෙගොල්ලොගෙම වැඩ්ඩො ඉන්නව කියන එකාද Narcissistic තමන් කල සබ්ජෙක්ට් එකේ විතරයි වැඩ්ඩො ඉන්නෙ කියන එකාද Narcissistic 🤷🏽

    මමත් බයෝ තමයි කලේ මැත කරල මොරටුව IT කල උන් ඉද්දි බයෝ කරල සයන්ස් ගිය මට තමයි ඉන්වොයිසින් ඉඳන් කම්ප්ලෙක්ස් ඇල්ගො වෙනකන් දුන්නෙ මොකද අරුන් අනාගන්නව. ටෙක් ලීඩ් පවා බයෝ. මම දැක්ක හොඳම ඩිවලපර්. වැඩ කල හැමතැනම ඔහොමයි. අළුතින් හිතන්න දන්නෙ නෑ මැත්ස් කලාට. ඕකම මොරටුවෙන් ඉන්ජිනියරින් කරල ආව ලක්චරර්ලගෙත් තිබ්බ. දෙයක් රිසර්ච් කරල ගූගල් බලල හොයාගන්න දන්නෙ නෑ.අළුතින් ප්‍රැක්ටිකල් ඩිසයින් කරන්න දන්නෙ නෑ. වයිෆ්ගෙන් තමයි ඔක්කොම ඇහුවෙ ඒ කාලෙ ඉන්ජිනියර්ල. ( වයිෆ් බයෝ කරල සයන්ස් ගිහින් ලෙක්චරර් හිටිය NDT ) ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්. අපේ උන් ගණණුත් කටපාඩම් කරල හදන්නෙ එහෙම බැළුවම. තමන් කල දේ හොඳම කියල හිතන සෙට් ඉන්නව. ඒත් සයන්ස් කල අය අතර බයෝ කලත් මැත කලත් ගිරව දාන උන් ඉන්නව. බයෝ අපි මතක තියාගත්තෙ ගිරව දාල නෙමෙයි ඉමැජිනේෂන් එකෙන්. බයෝ තමයි අඩුම A එන්නෙ සයන්ස් සබ්ජෙක්ට් වලින්. මොකද සමහර උන් ගිරව දානව. උන්ට A ගන්න අමාරුයි. සමහර වෙලාවට බයෝ වලට ෆෝකස් කරන්නෙ නෑ අනිත් දෙක කරන්නෙ. මැත්ස් ලොකුවට ගැඹුරට කලා කියල වැඩක් නෑ Analytical Thinking, Logocal Thinking, Pattern recognition, Problem Solving මදිනම්. ඕව මැත කලා කියල බයෝ කලා කියල එන ඒව නෙමෙයි ජාන වලින් එන ඒව
    උඹ කියල තියෙන්නෙ දෙගොල්ලො ම ද 🤣 සේරගෙන් ම උඹ විතරයි පට්ට දස්සයා. උඹේ ගෑනිගෙන් අනිත් සේරම අහගෙන තියෙන්නෙ. උඹයි ගෑනියි විතරයි දස්ස. අනේ පලයම් බං යන්න. උඹ පට්ට දස්ස නම් ඇයි මෙඩිසින් නොගියෙ. 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    මෝඩ හුත්තෙක් උඹ. උඹ කියන නියැදිය ලොකූ ඇති නෙ 😂 පටන් ගත්ත දවසෙ ඉදන් බයෝ සයන්ස් AH science දෙකෙම ඔහොමයි.

    උඹ කියල තියෙන්නෙ දෙගොල්ලො ම ද 🤣 සේරගෙන් ම උඹ විතරයි පට්ට දස්සයා. උඹේ ගෑනිගෙන් අනිත් සේරම අහගෙන තියෙන්නෙ. උඹයි ගෑනියි විතරයි දස්ස. අනේ පලයම් බං යන්න. උඹ පට්ට දස්ස නම් ඇයි මෙඩිසින් නොගියෙ. 😂
    හරියට ඕව කියවපන් අඩුමගානේ.
    "ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්." කියල කියල තියෙන්නෙ ඒකයි. උඹල Stereotype කරන නිසා. ඒකවත් තේරුනේ නැද්ද? හරියට කියවල තේරුම් ගනින් ඔක්කොටම කලින්

    මම සුපිරි වැඩ්ඩොන්ට සාපේක්ෂව වැඩ්ඩෙක් නෙමෙයි. මම වැඩකල තැන් වල මට ගේම ගහගන්න පුළුවන් උනා එතනදි සාපේක්ෂව කැපී පෙනුන නිසා මැත්ස් කර. මට සමානම Z දාපු උන් හිටිය අතරෙ.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    'mama meka nokara araka kara nam sathutin inna thibba'

    ita wada hoda nadda meka thamai hodama eka kiyala sathutin hitiya nam
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,645
    14,845
    113
    ඔව් ඒත් වැඩිය ඉන්නෙ මැත්ස්. (1.6-1.7 Z) මාත් එක්ක හිටිය ඔක්කොම මැත්ස්. මොරා ඉන්ජිනියරිනුත් ගිහින් එතනත් CSE යනවනම් කොහොමත් මීටර්. උන් මැත්ස් කලත් බයෝකලත් කරන දෙයින් ඉස්සරහටම යයි. ඒව ඔක්කොම ජාන වලින් එන්නෙ කරන සබ්ජෙක්ට් එකෙන් නෙමෙයි. IMO
    Pamanak un innawa kohomath unta analytical capabilities thiyenawa regardless of their educational background.
    Pamanak un innawa maths shy 3ma karath oluwa hadenne nathi un.
    Everything has outliers neh. Inherited pattern eken pita panina dewal onama thenaka thiyena nisa ehema aya muna gahunoth uba kiyana eka valid.
    Kochchara waddek wunath humble nowunoth uuta mona field eke wunath pavathmak naha.

    Epa wela innwanm, ape office eke ekege salary slip ekai, uge car eka pic ekakui ewannada, adugane motivate wenna 😃

    ------ Post added on
    Daapanko.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම ඔයා ගැන අහලා තියෙනවද මන්දා. A/L island rank එක මොකද්ද ඔයාගේ?
    උඩ එකක්.ඕවයින් දැන් වැඩක් නෑ.මට එදත් වැඩක් තිබුනේ නෑ.ඒවුනාට ලැබුන.
     
    • Like
    Reactions: NRTG and AVES

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මම .NET ඒ නිසා WSO2 Sysco නම් නෙමෙයි. මාත් එක්කම බයෝ කල උන්නම් ඉන්නව Wiley , IFS, Pearson මුලින්ම වැඩකලා ලංකාවෙ ටෙලිකොම් කම්පැණි එකක. ටීම් එකේ පේරා ඉන්ජිනියරින් ජැෆ්න මැත්සි ගිය උන් හිටිය. ඒ වෙද්දි ලංකාවෙ තිබ්බ ලොකුම ( headcount eken ) IT Company එකේ වැඩකලා.. Dev Team 86 people. Techlead (Principal SE) from USA. People from India SL Philipines, USA. Maths කරපු උන් තමා වැඩිය හිටියෙ. පස්සෙ ස්ටාටප් එකකට ගියා. ඒකෙ හිටිය ඔක්කොම මොරටුව IT ( Maths කල උන් ) (මොකද බොසා මොරටුවෙ) ටෙක්ලීඩ් ඇරෙන්න. දැන් ඔසී වල කම්පනි එකක වැඩ කරන්නෙ ඔතනත් ඉන්නව ඔසී වල, South Africa වල ඉන්ජිනියරින්/IT කල උන්නම් (Maths ද දන්නෙ නෑ). End of the day වැඩකලේ මැත්ස් උන් එක්ක. SlIIT , Moratuwa IT, Pera, Jaffna

    PS: මට හිතෙන්නෙ ඕකත් High Ego මන්පොර ප්‍රශ්නයක් වගේ. අහන ප්‍රශ්නෙ ඇතුලෙම තියෙන්නෙ, උඹල බයෝ උඹලව කොහෙද හොඳ කම්පැනි වලට ගන්නෙ වගේ Idea එකක්. ඒ වගේ මානසිකත්වෙ ඉන්න උන් ඉන්ටවිව් කලොත් නිකන් හරි Bio කල Candidate කෙනෙක් ආවොත් ඉවරයි. බොරු කියන්න ඕනෙ නෑ මට ලංකාවට වඩා ඔසී වල ඉන්ටවිව් ලේසි උනා. මොකද ඉන්ටවිව් කරන උන්ගෙ අර මංපොර මානසිකත්වය නෑ අර Superiority Complex එක Pre Judgement එක නෑ. පලවෙනි සති 2දි Interview 7කට ගියා කම්පැනි 3කින් ඔෆර්ස් ආව. 2කි පොසිටිව් තිබ්බෙ.

    මෙතන ගොඩක් මැත්ස් කල උන් තාම පොඩි උන් වගේ හිතන්නෙ. (මම කල එක හොඳම වගේ "අපෝ අනිත් උන් බයෝනෙ කොමස්නෙ" වගේ.. ) වයසට ගියාට A/L පන්තියෙන් අවුට් වෙලා නෑ. 😬
    Mukuth one na mata, FAANG company ekaka wada krna ekek SE or SSE ekekwa hoyala kiyapnko , habai lankawe bio stream walin krpu ekek. anna ehema nm u supiri analytical :)

    හම්මට සිරි බන් බයෝ උන්ගෙන් ලු මැත්ස් උන් සේරම අහගන්නෙ හද්දෙයියනේ පණ ගියා හිනා වෙලා. 🤣🤣🤣
    u wada krpu office wala awlak wenna one bn, eka office ekaka namak kiwwe nane analytical skills patta wenna balana/use wena :)
    ------ Post added on Sep 26, 2021 at 10:25 PM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    Mukuth one na mata, FAANG company ekaka wada krna ekek SE or SSE ekekwa hoyala kiyapnko , habai lankawe bio stream walin krpu ekek. anna ehema nm u supiri analytical :)

    u wada krpu office wala awlak wenna one bn, eka office ekaka namak kiwwe nane analytical skills patta wenna balana/use wena :)
    ------ Post added on Sep 26, 2021 at 10:25 PM
    Lankawe Bio stream eke highest position eka MBBS ne CSE nemei. 🤣 Supiri mola okkoma MBBS yanawa ( Unfortunately, SL education system ) FAANG yanne na. Idala hitala supiri bio molayak PhD target karala acedamic yanawa MBBS noya. Ithuru un eka eka field walata yanawa. Same mid Z (1.5-1.9) thiyana Maths kala un ekka thamai api lankawe weda karanne. FAANG company wala Mora CSE witharai mm dekala thiyenne.

    end of the day, weda kale maths kala same Z un ekka. meke anonymous inne nam kiya kiya yanna nemei. Godak un hardwired karan inne Bio logical thinking ba katapadama kiyala ekai ubatat ohoma hithenne. 😬
     
    • Haha
    Reactions: timetraveler1921

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Uba dokekda ubata patta asahanene

    Asela ge koheda giye math giya pora gawata
    ------ Post added on Sep 23, 2021 at 9:54 AM
    Ponnayo mama abuse ekak nisa traumatic wela hitiya. Anika gay wena eka asahanayak nemei pons. Anika dan mage sexual desire eka wenas. Dan mata kellek innawa.

    ado uba pera medicine neda..tv eketh ubwa pennuwa neda
    නෑ බන් වෙන එකෙක් වෙන්න ඇති. මට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් තිබුනෙ නෑ. ගොඩක් අය දන්නෙත් නෑ. අනික එහෙම කරපු තව අය ඉන්නවා මම දන්න.
    ------ Post added on Sep 28, 2021 at 1:47 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    Lankawe Bio stream eke highest position eka MBBS ne CSE nemei. 🤣 Supiri mola okkoma MBBS yanawa ( Unfortunately, SL education system ) FAANG yanne na. Idala hitala supiri bio molayak PhD target karala acedamic yanawa MBBS noya. Ithuru un eka eka field walata yanawa. Same mid Z (1.5-1.9) thiyana Maths kala un ekka thamai api lankawe weda karanne. FAANG company wala Mora CSE witharai mm dekala thiyenne.

    end of the day, weda kale maths kala same Z un ekka. meke anonymous inne nam kiya kiya yanna nemei. Godak un hardwired karan inne Bio logical thinking ba katapadama kiyala ekai ubatat ohoma hithenne. 😬
    බයො කටපාඩම් විතරයි තමයි බන් .
    උන්ගෙ ඇනලටිකල් තින්කින් මැත කරපු එකෙක් එක්ක සසඳන්න බැහැ .
    එකෙන් අදහස් කරෙ නැහැ මත්ස් ම කරන්න ඔනි කියලා ලොජිකල් තින්කින් හදාගන්න .
    එත් මැත්ස් කරපු උන්ගෙ බහුතරයක් සාපේක්ෂව සැසඳුවොත් බයො කරපු එකෙක්ට වඩා හොඳ තින්කින් තියනවා .
    ඒක බයො කරන උන්ම පිළිගන්න කාරණාවක් .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම .NET ඒ නිසා WSO2 Sysco නම් නෙමෙයි. මාත් එක්කම බයෝ කල උන්නම් ඉන්නව Wiley , IFS, Pearson මුලින්ම වැඩකලා ලංකාවෙ ටෙලිකොම් කම්පැණි එකක. ටීම් එකේ පේරා ඉන්ජිනියරින් ජැෆ්න මැත්සි ගිය උන් හිටිය. ඒ වෙද්දි ලංකාවෙ තිබ්බ ලොකුම ( headcount eken ) IT Company එකේ වැඩකලා.. Dev Team 86 people. Techlead (Principal SE) from USA. People from India SL Philipines, USA. Maths කරපු උන් තමා වැඩිය හිටියෙ. පස්සෙ ස්ටාටප් එකකට ගියා. ඒකෙ හිටිය ඔක්කොම මොරටුව IT ( Maths කල උන් ) (මොකද බොසා මොරටුවෙ) ටෙක්ලීඩ් ඇරෙන්න. දැන් ඔසී වල කම්පනි එකක වැඩ කරන්නෙ ඔතනත් ඉන්නව ඔසී වල, South Africa වල ඉන්ජිනියරින්/IT කල උන්නම් (Maths ද දන්නෙ නෑ). End of the day වැඩකලේ මැත්ස් උන් එක්ක. SlIIT , Moratuwa IT, Pera, Jaffna

    PS: මට හිතෙන්නෙ ඕකත් High Ego මන්පොර ප්‍රශ්නයක් වගේ. අහන ප්‍රශ්නෙ ඇතුලෙම තියෙන්නෙ, උඹල බයෝ උඹලව කොහෙද හොඳ කම්පැනි වලට ගන්නෙ වගේ Idea එකක්. ඒ වගේ මානසිකත්වෙ ඉන්න උන් ඉන්ටවිව් කලොත් නිකන් හරි Bio කල Candidate කෙනෙක් ආවොත් ඉවරයි. බොරු කියන්න ඕනෙ නෑ මට ලංකාවට වඩා ඔසී වල ඉන්ටවිව් ලේසි උනා. මොකද ඉන්ටවිව් කරන උන්ගෙ අර මංපොර මානසිකත්වය නෑ අර Superiority Complex එක Pre Judgement එක නෑ. පලවෙනි සති 2දි Interview 7කට ගියා කම්පැනි 3කින් ඔෆර්ස් ආව. 2කි පොසිටිව් තිබ්බෙ.

    මෙතන ගොඩක් මැත්ස් කල උන් තාම පොඩි උන් වගේ හිතන්නෙ. (මම කල එක හොඳම වගේ "අපෝ අනිත් උන් බයෝනෙ කොමස්නෙ" වගේ.. ) වයසට ගියාට A/L පන්තියෙන් අවුට් වෙලා නෑ. 😬
    Thread closed..

    මෝඩ සොන්නලු මේක බලපන්..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වැඩකට භාවිතා කරන්න බැරි බැරි නම්..

    බයො කටපාඩම් විතරයි තමයි බන් .
    උන්ගෙ ඇනලටිකල් තින්කින් මැත කරපු එකෙක් එක්ක සසඳන්න බැහැ .
    එකෙන් අදහස් කරෙ නැහැ මත්ස් ම කරන්න ඔනි කියලා ලොජිකල් තින්කින් හදාගන්න .
    එත් මැත්ස් කරපු උන්ගෙ බහුතරයක් සාපේක්ෂව සැසඳුවොත් බයො කරපු එකෙක්ට වඩා හොඳ තින්කින් තියනවා .
    ඒක බයො කරන උන්ම පිළිගන්න කාරණාවක් .
    ලොජිකල් තින්කින් කියයි ඇනලටිකල් කියයි අර මේවා blah blah ...

    මොනව තිබුනත් වැඩක් නෑ..කොමන් සෙන්ස් නැත්නම් සහ තැනට සුදුසු නුවණ..ලයිෆ් එකට trigonometry calculus geometry වැඩක් නෑ(වැඩක් තියනවා phd වගේ හයර් ස්ටඩීස් යනව නම් )..අවශ්‍ය වෙන්නේ baisc mathmatics උදාහරණයකට කඩේ ගිහිල්ලා ආවම බඩු ලිස්ට් එකේ එකතුව බලන්න..ඒකට අවකලනය අනුකලනය වැඩක් නෑ..

    තව ලයිෆ් ඩිශිෂන් ගන්න බැරැව කිරියෙම පොස්ට් කීයක් දානවද දවසට..ඒකට වෘත්තිය ඉගෙන ගත්ත stream එක බලපාන්නේ නෑ..උදාහරණයකට උබලගේ මැරේජ් ලයිෆ් එක..සමහර විට ආර්ට් කරපු එකා බැදලා සතුටෙන් ඉන්නවා ඇති..මැතස් කරපු එකා බැදලා අසතුටෙන් ඉන්නව ඇති..ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් ..

    මන් කිරියේ අනන්වත් දැකලා තියනවා..මොරටු ගිහින් කම්පියුටර් සයන්ස් තෝරගන්න අවස්ථාව තිබිලත් සිවිල් තෝරගෙන පස්සේ IT field එකේ ඉන්න උන්ගේ පඩිවලට හූල්ලනවා..(කෝ මොනවද අර blah blah skill)..

    Never confuse education with intelligence you can have a phd and still be an idiot.
    Richard feynman
    ------ Post added on Sep 28, 2021 at 3:07 PM
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    Thread closed..

    මෝඩ සොන්නලු මේක බලපන්..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වැඩකට භාවිතා කරන්න බැරි බැරි නම්..

    ලොජිකල් තින්කින් කියයි ඇනලටිකල් කියයි අර මේවා blah blah ...

    මොනව තිබුනත් වැඩක් නෑ..කොමන් සෙන්ස් නැත්නම් සහ තැනට සුදුසු නුවණ..ලයිෆ් එකට trigonometry calculus geometry වැඩක් නෑ(වැඩක් තියනවා phd වගේ හයර් ස්ටඩීස් යනව නම් )..අවශ්‍ය වෙන්නේ baisc mathmatics උදාහරණයකට කඩේ ගිහිල්ලා ආවම බඩු ලිස්ට් එකේ එකතුව බලන්න..ඒකට අවකලනය අනුකලනය වැඩක් නෑ..

    තව ලයිෆ් ඩිශිෂන් ගන්න බැරැව කිරියෙම පොස්ට් කීයක් දානවද දවසට..ඒකට වෘත්තිය ඉගෙන ගත්ත stream එක බලපාන්නේ නෑ..උදාහරණයකට උබලගේ මැරේජ් ලයිෆ් එක..සමහර විට ආර්ට් කරපු එකා බැදලා සතුටෙන් ඉන්නවා ඇති..මැතස් කරපු එකා බැදලා අසතුටෙන් ඉන්නව ඇති..ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් ..

    මන් කිරියේ අනන්වත් දැකලා තියනවා..මොරටු ගිහින් කම්පියුටර් සයන්ස් තෝරගන්න අවස්ථාව තිබිලත් සිවිල් තෝරගෙන පස්සේ IT field එකේ ඉන්න උන්ගේ පඩිවලට හූල්ලනවා..(කෝ මොනවද අර blah blah skill)..

    Never confuse education with intelligence you can have a phd and still be an idiot.
    Richard feynman
    ------ Post added on Sep 28, 2021 at 3:07 PM

    අසරණ කරන්න එපා මයෙ පුතෙ මෙහෙම :lol:
    අදාල එකාව මේන්ෂන් කරන්නත් හිතෙනවා .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,645
    14,845
    113
    මන් කිරියේ අනන්වත් දැකලා තියනවා..මොරටු ගිහින් කම්පියුටර් සයන්ස් තෝරගන්න අවස්ථාව තිබිලත් සිවිල් තෝරගෙන පස්සේ IT field එකේ ඉන්න උන්ගේ පඩිවලට හූල්ලනවා..(කෝ මොනවද අර blah blah skill)..-- Post added on Sep 28, 2021 at 3:07 PM
    @hancok
    Uba gena kiyanne me :P
    Ridei dan.
     
    • Haha
    Reactions: BruceWayne92