මැත්ස් කළ මට මිස් උන මා .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ආතල් ගන්න එකාට මැත කරා කියන එක බාධාවක් නෙවේ. හැබැයි ඒක හැමෝටම බෑ. බැලන්ස් කරන්න පුළුවන් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ට විතරයි. උන් කැරි කමට දාව උපන් ගෙයි මීටර.

    උබ ඉගෙන ගත්තෙ මැත්ස් නෙවේ ජීවිතේ. උබ අනිත් උන්ට වඩා වෙනස්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    කොමස්ම මොකටද බයෝ කරානම් හරිනෙ. කෙල්ලොත් ඉන්නව ලස්සන. අර පන්නරේද මොකක්ද එකත් එනව. මගහැරුණ මැත බේසික් කැම්පස් එකේ උගන්නනව. 🤷🏽
    බයො වලත් චොර කෑලි බන් අපෙ හිටියෙ.
    පන්නරෙ හම්බවෙන්නෙ නැහැ එ ලෙවල් මැත තරම් මන් හිතන්නෙ.
    ඒ ලෙවල් මැතට වඩා අමාරු මැතක් එන්නෙ ෆිසිකල් සහ ඉංජිනියරින් ෆැකල්ටීස් වල විතරයි කැම්පස් එකෙ මම දන්න තරමින් .

    එක පාරක් අසෙල රණසිංහ සර් ගෙ රිවිෂන් ක්ලාස් එකෙදි ෆිසික්ස් ගාණකට
    මුළු ඓක්‍ය ගන්න සිග්මා සංකේතයත් එක්ක පොඩි ශ්‍රෙණියක් ලිව්වා .
    හයියො බයො කරපු උන් අන්දුන් කුන්දුන් වෙලා හිටියෙ .:lol:
    පව් කියලා හිතුණා ඒ වෙලාවෙ. :P

    ඊට පස්සෙ ඔන්න පොඩි අවකලන පාරක් දැම්මා වෙන ගාණකට.
    ඒ වෙලාවෙත් එහෙම තම උන්ගෙ හැසිරීම.
    මගෙ ලඟ හිටිය බයො කරන උන්ට මම්යි කියලා දුන්නෙ.
    හිතාගනින්කො තත්වෙ.

    මොකද උන් ගිරවා දාන්න පුරුදු වෙන එක විතරනෙ .

    අපෙ ඉස්කොලෙ බයො කරපු සෙරොම ෆර්ට්ස් ශයි ෆේල්.
    ඒ කරපු උන්ගෙන් එකෙක් තුන්පාරක් කරලා බැරිම තැන රුසියාවෙ ගියා මෙඩිසින් වලට සල්ලි තිබ්බ නිසා.
    එකෙක් යන්තම් සෙකන්ඩ් ශයි එස් තුනක් දාල ඉන්ෆොමැටික් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියරිං ඩිග්‍රි එකක් කරා .
    ඌත් සල්ලි තිබ්බ නිසා ගොඩ.
    තව එකෙක් අයි ටී ඩිග්‍රි එකක් කරල ජොබක් නැතිව පිස්සු කෙල කෙළ ඉද්දි උගෙ අක්ක අඌව ජපානෙ යැවුවා අක්කාගෙ වියදමින්ම.
    තව එකෙක් ගාමන්ට් එකක .
    ඌවත් මිත්‍රයෙක් දාලා දීලා තියෙන්නෙ .

    ඉතිං ඔහොම තම අපෙ බයො කර්පු උන්ගෙ තත්වෙ.
    සල්ලි තිබ්බ නිසා සමහරු ගොඩ ගියා.
    අපෙ ඉස්කොලෙ අර සල්ලි ගෙවලා මෙඩිසින් ගිය එකාට හැරුණහම අනික් උන් අද ඉන්න තැනට ඉතිං බයො වැඩක් උනෙ නැහැ .
    සමහරු හම්බ උනහම කියනව අපරාදෙ ඒ ලෙවල් කරෙත් කියලා .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163

    මමත් බයෝ තමයි කලේ මැත කරල මොරටුව IT කල උන් ඉද්දි බයෝ කරල සයන්ස් ගිය මට තමයි ඉන්වොයිසින් ඉඳන් කම්ප්ලෙක්ස් ඇල්ගො වෙනකන් දුන්නෙ මොකද අරුන් අනාගන්නව. ටෙක් ලීඩ් පවා බයෝ. මම දැක්ක හොඳම ඩිවලපර්. වැඩ කල හැමතැනම ඔහොමයි. අළුතින් හිතන්න දන්නෙ නෑ මැත්ස් කලාට. ඕකම මොරටුවෙන් ඉන්ජිනියරින් කරල ආව ලක්චරර්ලගෙත් තිබ්බ. දෙයක් රිසර්ච් කරල ගූගල් බලල හොයාගන්න දන්නෙ නෑ.අළුතින් ප්‍රැක්ටිකල් ඩිසයින් කරන්න දන්නෙ නෑ. වයිෆ්ගෙන් තමයි ඔක්කොම ඇහුවෙ ඒ කාලෙ ඉන්ජිනියර්ල. ( වයිෆ් බයෝ කරල සයන්ස් ගිහින් ලෙක්චරර් හිටිය NDT ) ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්. අපේ උන් ගණණුත් කටපාඩම් කරල හදන්නෙ එහෙම බැළුවම. තමන් කල දේ හොඳම කියල හිතන සෙට් ඉන්නව. ඒත් සයන්ස් කල අය අතර බයෝ කලත් මැත කලත් ගිරව දාන උන් ඉන්නව. බයෝ අපි මතක තියාගත්තෙ ගිරව දාල නෙමෙයි ඉමැජිනේෂන් එකෙන්. බයෝ තමයි අඩුම A එන්නෙ සයන්ස් සබ්ජෙක්ට් වලින්. මොකද සමහර උන් ගිරව දානව. උන්ට A ගන්න අමාරුයි. සමහර වෙලාවට බයෝ වලට ෆෝකස් කරන්නෙ නෑ අනිත් දෙක කරන්නෙ. මැත්ස් ලොකුවට ගැඹුරට කලා කියල වැඩක් නෑ Analytical Thinking, Logocal Thinking, Pattern recognition, Problem Solving මදිනම්. ඕව මැත කලා කියල බයෝ කලා කියල එන ඒව නෙමෙයි ජාන වලින් එන ඒව
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Wallipuram madam hoda prasiida Chemistry teacher kenek neda....Hugak kattiya igena gena thiyanawa..
    ඔව්,එතුමිය තරම් දරුවෝ ගැන හිතන,පැහැදිලිව වේගෙන් උගන්වන ගුරුවරියක් අද නම් හොයන්න වෙන්නේ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    ආතල් ගන්න එකාට මැත කරා කියන එක බාධාවක් නෙවේ. හැබැයි ඒක හැමෝටම බෑ. බැලන්ස් කරන්න පුළුවන් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ට විතරයි. උන් කැරි කමට දාව උපන් ගෙයි මීටර.

    උබ ඉගෙන ගත්තෙ මැත්ස් නෙවේ ජීවිතේ. උබ අනිත් උන්ට වඩා වෙනස්.
    2009 lankawe maths island first wune Anande ayya kenek.
    Nama nipuna da koheda. Lankawe wadima z score eka uge. A record eka kadannath baha.
    Buwath exam ekata kalin dawaseth iskole awith cricket gagaha indala.
    Sola kiyanawa wage maths puluwan ekaata paper eka gaththama karanna deyak naha. Habai bari nam eth ehema thama.

    Maths chem physics කරන notes,class video එකතු වෙලා හින්ද වැඩ හිරවෙලා එපා වෙලා ඉන්න මෙ පාර එ ලෙවල් ලියන එකෙක්ට දෙන්න තියන උපදෙස් මොනවද
    Serama eka paara badaa ganna epa.
    Eka konakin patan ganin.
    Oya 3n uba aasama mokatada ?
    Matath maths p6 chem walata maha loku results naha.
    CSS thibbe 2013 A/L 2nd shy eken. C thibbe p6.
    Mata a kaale lesima avakalane maths nam.
    P6 nam anthima paadam tika.
    Chem nam energy enthalpy wage ewa.

    A aasa tikak cover karapan mulin. Bari ekak oluwata ganna epa hena gahanna wage.
    Ini magaka wunath udata naginna kalin eka stable thenakata set karan hithe Confidence eka hadaganna ona meken uba watena ekak nahai kiyala. So mekath ehemai. Confidence eka hada ganin.
    ------ Post added on Sep 25, 2021 at 6:23 AM
     
    Last edited:
    • Love
    Reactions: Gihanjs

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මමත් බයෝ තමයි කලේ මැත කරල මොරටුව IT කල උන් ඉද්දි බයෝ කරල සයන්ස් ගිය මට තමයි ඉන්වොයිසින් ඉඳන් කම්ප්ලෙක්ස් ඇල්ගො වෙනකන් දුන්නෙ මොකද අරුන් අනාගන්නව. ටෙක් ලීඩ් පවා බයෝ. මම දැක්ක හොඳම ඩිවලපර්. වැඩ කල හැමතැනම ඔහොමයි. අළුතින් හිතන්න දන්නෙ නෑ මැත්ස් කලාට. ඕකම මොරටුවෙන් ඉන්ජිනියරින් කරල ආව ලක්චරර්ලගෙත් තිබ්බ. දෙයක් රිසර්ච් කරල ගූගල් බලල හොයාගන්න දන්නෙ නෑ.අළුතින් ප්‍රැක්ටිකල් ඩිසයින් කරන්න දන්නෙ නෑ. වයිෆ්ගෙන් තමයි ඔක්කොම ඇහුවෙ ඒ කාලෙ ඉන්ජිනියර්ල. ( වයිෆ් බයෝ කරල සයන්ස් ගිහින් ලෙක්චරර් හිටිය NDT ) ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්. අපේ උන් ගණණුත් කටපාඩම් කරල හදන්නෙ එහෙම බැළුවම. තමන් කල දේ හොඳම කියල හිතන සෙට් ඉන්නව. ඒත් සයන්ස් කල අය අතර බයෝ කලත් මැත කලත් ගිරව දාන උන් ඉන්නව. බයෝ අපි මතක තියාගත්තෙ ගිරව දාල නෙමෙයි ඉමැජිනේෂන් එකෙන්. බයෝ තමයි අඩුම A එන්නෙ සයන්ස් සබ්ජෙක්ට් වලින්. මොකද සමහර උන් ගිරව දානව. උන්ට A ගන්න අමාරුයි. සමහර වෙලාවට බයෝ වලට ෆෝකස් කරන්නෙ නෑ අනිත් දෙක කරන්නෙ. මැත්ස් ලොකුවට ගැඹුරට කලා කියල වැඩක් නෑ Analytical Thinking, Logocal Thinking, Pattern recognition, Problem Solving මදිනම්. ඕව මැත කලා කියල බයෝ කලා කියල එන ඒව නෙමෙයි ජාන වලින් එන ඒව
    uba wada karpu office monawada ban?
     
    • Like
    Reactions: timetraveler1921

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මැතාලගේ "මම් පොර" thread එකේ ආතල් එක කැඩුවා උබ. උන්ට උන්ගෙ ආතල් එක ගන්න දියන් බන් පැත්තකට වෙලා බලාගෙන.........
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Sirama kathawa meka....Hugak eun hithan inne Bio katapadamak kiyala..Redda thama...Katapadam karoth Dokek welanan iwarai...Doca kiyanne eka paththakin Practical Engineer kenek wage...Machine ekak gana hodatama danna..eke wena leda kida hodata danna..Maara practice ekakt thiyana..Thamanta ena aluthma prashna walata wisadum hoyana..jeewithath ekka ganudenu karana Engineer kenek thama man Danna Doka...
    Engineer kiyanne Thamanta ena Prashne/Design onne prashna...mathematically hithal visadum hoyana dial ekakata...Uta oona deyak tak gaala follow karanna puluwan wenna oone....Aluthin hithanna..Innovative wenna oone..Ekata practice eka thiyenne oone..oluwa duwala....
    Docagei Enjage wadi wenasak na..Habai Doca jeewithath ekka kelinma ganudenu karanawa....

    Oya Mata therena hati..Man matha kare...Habai passe kaale tikak bio igena gaththa.(Maara aasa hithuna boi walata)

    ඔව්,එතුමිය තරම් දරුවෝ ගැන හිතන,පැහැදිලිව වේගෙන් උගන්වන ගුරුවරියක් අද නම් හොයන්න වෙන්නේ නෑ.
    Thama madam innawada...Man danna hugak madamgen igena gena thiyanawa...
    Ekkenek Keerthi Dharmasiri Sir...!!!
    ------ Post added on Sep 25, 2021 at 4:31 PM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මැතාලගේ "මම් පොර" thread එකේ ආතල් එක කැඩුවා උබ. උන්ට උන්ගෙ ආතල් එක ගන්න දියන් බන් පැත්තකට වෙලා බලාගෙන.........
    u wada krpu office deka thunak ahuwa, pora missing. porawal tama bn, ekane me raganne 🤣🤣🤣
     
    • Haha
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    u wada krpu office deka thunak ahuwa, pora missing. porawal tama bn, ekane me raganne 🤣🤣🤣
    හම්මට සිරි බන් බයෝ උන්ගෙන් ලු මැත්ස් උන් සේරම අහගන්නෙ හද්දෙයියනේ පණ ගියා හිනා වෙලා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Mr.Thor

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බාස්ලා හදන පද්ධතියක ලොක්කෙක් ?
    tronics වල මේ ගතිය අඩුයි 2005 විතර වෙනකන්.2005 න් විතර පස්සේ මැෂින් ළඟින් අපුවහම ඒ කොටසත් බාස්ල වුනා.දොස්තර බාස්ල /ඉංජිනේරු බාස්ල/ගණකාධිකාරී බාස්ල /මේසන් බාස්ල /කොත්තු බාස්ල වගේ බාස්ල තමා අපිට ඉන්නේ.සියලු පාලකයෝ වගකියන්න ඕනේ නැද්ද මේ උන දේට ?අපිට නැවත හිතල එකමුතු වෙලා පටන්ගන්න බැරිම තැනට පත්උනා.දැන් අසරණයි.අපි හිතන්නේ අපි හිතන දේ හරි කියලා,හරි වැරැද්ද බහුතරයකට පෙන්නේ නෑ කියන්නේ අපි ගොඩක්ම දුර්වල වෙලා.බලමු ඉතින්.
    උඹ සිවිල් ඉංජෙක්ද ?
    නැහැ
    අපෙ හැන්කොකා වගෙ ?
    සමහරවිට
    මහණ වෙන සීන් එකට වැටිලාද ඉන්නෙ ?
    නැහැ
    මම ඔයා ගැන අහලා තියෙනවද මන්දා. A/L island rank එක මොකද්ද ඔයාගේ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    uba wada karpu office monawada ban?
    මම .NET ඒ නිසා WSO2 Sysco නම් නෙමෙයි. මාත් එක්කම බයෝ කල උන්නම් ඉන්නව Wiley , IFS, Pearson මුලින්ම වැඩකලා ලංකාවෙ ටෙලිකොම් කම්පැණි එකක. ටීම් එකේ පේරා ඉන්ජිනියරින් ජැෆ්න මැත්සි ගිය උන් හිටිය. ඒ වෙද්දි ලංකාවෙ තිබ්බ ලොකුම ( headcount eken ) IT Company එකේ වැඩකලා.. Dev Team 86 people. Techlead (Principal SE) from USA. People from India SL Philipines, USA. Maths කරපු උන් තමා වැඩිය හිටියෙ. පස්සෙ ස්ටාටප් එකකට ගියා. ඒකෙ හිටිය ඔක්කොම මොරටුව IT ( Maths කල උන් ) (මොකද බොසා මොරටුවෙ) ටෙක්ලීඩ් ඇරෙන්න. දැන් ඔසී වල කම්පනි එකක වැඩ කරන්නෙ ඔතනත් ඉන්නව ඔසී වල, South Africa වල ඉන්ජිනියරින්/IT කල උන්නම් (Maths ද දන්නෙ නෑ). End of the day වැඩකලේ මැත්ස් උන් එක්ක. SlIIT , Moratuwa IT, Pera, Jaffna

    PS: මට හිතෙන්නෙ ඕකත් High Ego මන්පොර ප්‍රශ්නයක් වගේ. අහන ප්‍රශ්නෙ ඇතුලෙම තියෙන්නෙ, උඹල බයෝ උඹලව කොහෙද හොඳ කම්පැනි වලට ගන්නෙ වගේ Idea එකක්. ඒ වගේ මානසිකත්වෙ ඉන්න උන් ඉන්ටවිව් කලොත් නිකන් හරි Bio කල Candidate කෙනෙක් ආවොත් ඉවරයි. බොරු කියන්න ඕනෙ නෑ මට ලංකාවට වඩා ඔසී වල ඉන්ටවිව් ලේසි උනා. මොකද ඉන්ටවිව් කරන උන්ගෙ අර මංපොර මානසිකත්වය නෑ අර Superiority Complex එක Pre Judgement එක නෑ. පලවෙනි සති 2දි Interview 7කට ගියා කම්පැනි 3කින් ඔෆර්ස් ආව. 2කි පොසිටිව් තිබ්බෙ.

    මෙතන ගොඩක් මැත්ස් කල උන් තාම පොඩි උන් වගේ හිතන්නෙ. (මම කල එක හොඳම වගේ "අපෝ අනිත් උන් බයෝනෙ කොමස්නෙ" වගේ.. ) වයසට ගියාට A/L පන්තියෙන් අවුට් වෙලා නෑ. 😬
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Epa wela innwanm, ape office eke ekege salary slip ekai, uge car eka pic ekakui ewannada, adugane motivate wenna 😃

    financial stability baluwama awlak na kiyalath hithenwa bn 😃
    ------ Post added on Sep 24, 2021 at 11:20 PM
    Monawa karana ekek da?

    මම .NET ඒ නිසා WSO2 Sysco නම් නෙමෙයි. මාත් එක්කම බයෝ කල උන්නම් ඉන්නව Wiley , IFS, Pearson මුලින්ම වැඩකලා ලංකාවෙ ටෙලිකොම් කම්පැණි එකක.ටීම් එකේ පේරා ඉන්ජිනියරින් ජැෆ්න මැත්සි ගිය උන් හිටිය. ඒ වෙද්දි ලංකාවෙ තිබ්බ ලොකුම ( headcount eken ) IT Company එකක වැඩකලා.. Dev Team 86 people. Techlead (Principal SE) from USA. People from India SL Philipines, USA. Maths කරපු උන් තමා වැඩිය හිටියෙ. පස්සෙ ස්ටාටප් එකකට ගියා. ඒකෙ හිටිය ඔක්කොම මොරටුව IT ( Maths කල උන් ) (මොකද බොසා මොරටුවෙ) ටෙක්ලීඩ් ඇරෙන්න. දැන් ඔසී වල කම්පනි එකක වැඩ කරන්නෙ ඔතනත් ඉන්නව ඔසී වල, South Africa වල ඉන්ජිනියරින්/IT කල උන්නම් (Maths ද දන්නෙ නෑ).

    PS: මට හිතෙන්නෙ ඕකත් High Ego මන්පොර ප්‍රශ්නයක් වගේ. අහන ප්‍රශ්නෙ ඇතුලෙම තියෙන්නෙ, උඹල බයෝ උඹලව කොහෙද හොඳ කම්පැනි වලට ගන්නෙ වගේ Idea එකක්. ඒ වගේ මානසිකත්වෙ ඉන්න උන් ඉන්ටවිව් කලොත් නිකන් හරි Bio කල Candidate කෙනෙක් ආවොත් ඉවරයි. බොරු කියන්න ඕනෙ නෑ මට ලංකාවට වඩා ඔසී වල ඉන්ටවිව් ලේසි උනා. මොකද ඉන්ටවිව් කරන උන්ගෙ අර මංපොර මානසිකත්වය නෑ අර Superiority Complex එක Pre Judgement එක නෑ. පලවෙනි සති 2දි Interview 7කට ගියා කම්පැනි 3කින් ඔෆර්ස් ආව.
    බයෝ කරපු එවුන් මැත්ස් මොනවා ද කියල හරියට දන්නෙ වත් නෑ.ඔය මොනව හරි කෑලි ටිකක් දැනන් ඒක මැත්ස් කියල හිතන් ඉන්නවා ඇත්තෙ උඹ. උඹේ පොර ටෝක් එක නම් ලොවෙත් පිලිගන්න බෑ බන්. මම ගිහින් තියෙනවා බයෝ උන්ට ඕන කරන සමහර මැත්ස් කොටස් උගන්න්න. උන්ට තිබ්බා මැතමැටික්ස් වල ෆවුන්ඩේෂන්වලින් පස්සෙ පේපර් එකක් දුන්නා. 3/4 ක් විතර හැම අවුරුද්දෙ ම රිපීට්. ඒක 6 පාරක් රිපීට් වෙච්ච එකෙක් ඇවිල්ල හිටියා ඌ අවුට් වෙලත් ලියන්න ආවෙ.:lol:
    ඒ පේපර් එක ඒලෙවල් මැත්ස් අහලකින් වත් තියන්න බෑ සිම්පල් පේපර් එකක්. පියෝ විතරයි ඇප්ලයිඩ්වත් නැහැ.
    උඹේ මනස්ගාත පිළිගන්න බෑ බන්
    ------ Post added on Sep 26, 2021 at 5:22 AM
     
    මැත්ස් වල තියරීස් දැනගෙන හිටියද නැද්ද කියන එක ලෝකෙ පොඩි ප්‍රොෆෙෂන් කිහිපයකට විතරයි අදාල වෙන්නෙ. සිවිල් , එයාක්‍රාෆ්ටි, Data Science, වගේ, Theoratical Physics වගේ. එතනදි මැත්ස් කරන එකෙන් ලොකු වාසියක් තියනව. Analytical Logical Thinking විතරක්ම තිබිල මදි. ඒත් අනිත් ප්‍රොෆෙෂන් වලට එහෙම මැත්ස් ඕන නෑ. ඒත් Analytical, Logical Thinking නැතුව ඔය තියරි දැනගෙනත් වැඩක් නෑ Application එකේදි අනාගන්නව. මම මේ A/L Paper ලෙවල් එකෙන් නෙමෙයි Real World Application එකෙන් උත්තර දෙන්නෙ. A/L Paper ගණන් Bio කල බහුතරේකට බෑ. ඒ කියල Analytical Logical තින්කින් බෑ කියන්න බෑ. මොකද ඒව ඔය කරන දේවලට වඩා උපතින් එන ඒව. මැත්ස් කලා කියල ඔය පැත්තෙනුත් හොඳම කියන්න බෑ. බයෝ කලා කියල නරකයි කියන්නත් බෑ. තමන් ඔළුව වෙහෙසන විදිය අනුව පොඩ්ඩක් පොලිෂ් වෙයි දෙගොල්ලොගෙම.
     
    • Haha
    Reactions: hitlermash

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    මමත් බයෝ තමයි කලේ මැත කරල මොරටුව IT කල උන් ඉද්දි බයෝ කරල සයන්ස් ගිය මට තමයි ඉන්වොයිසින් ඉඳන් කම්ප්ලෙක්ස් ඇල්ගො වෙනකන් දුන්නෙ මොකද අරුන් අනාගන්නව. ටෙක් ලීඩ් පවා බයෝ. මම දැක්ක හොඳම ඩිවලපර්. වැඩ කල හැමතැනම ඔහොමයි. අළුතින් හිතන්න දන්නෙ නෑ මැත්ස් කලාට. ඕකම මොරටුවෙන් ඉන්ජිනියරින් කරල ආව ලක්චරර්ලගෙත් තිබ්බ. දෙයක් රිසර්ච් කරල ගූගල් බලල හොයාගන්න දන්නෙ නෑ.අළුතින් ප්‍රැක්ටිකල් ඩිසයින් කරන්න දන්නෙ නෑ. වයිෆ්ගෙන් තමයි ඔක්කොම ඇහුවෙ ඒ කාලෙ ඉන්ජිනියර්ල. ( වයිෆ් බයෝ කරල සයන්ස් ගිහින් ලෙක්චරර් හිටිය NDT ) ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්. අපේ උන් ගණණුත් කටපාඩම් කරල හදන්නෙ එහෙම බැළුවම. තමන් කල දේ හොඳම කියල හිතන සෙට් ඉන්නව. ඒත් සයන්ස් කල අය අතර බයෝ කලත් මැත කලත් ගිරව දාන උන් ඉන්නව. බයෝ අපි මතක තියාගත්තෙ ගිරව දාල නෙමෙයි ඉමැජිනේෂන් එකෙන්. බයෝ තමයි අඩුම A එන්නෙ සයන්ස් සබ්ජෙක්ට් වලින්. මොකද සමහර උන් ගිරව දානව. උන්ට A ගන්න අමාරුයි. සමහර වෙලාවට බයෝ වලට ෆෝකස් කරන්නෙ නෑ අනිත් දෙක කරන්නෙ. මැත්ස් ලොකුවට ගැඹුරට කලා කියල වැඩක් නෑ Analytical Thinking, Logocal Thinking, Pattern recognition, Problem Solving මදිනම්. ඕව මැත කලා කියල බයෝ කලා කියල එන ඒව නෙමෙයි ජාන වලින් එන ඒව
    Mora IT nam bio karapu unuth gannawa neh ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Mora IT nam bio karapu unuth gannawa neh ?
    ඔව් ඒත් වැඩිය ඉන්නෙ මැත්ස්. (1.6-1.7 Z) මාත් එක්ක හිටිය ඔක්කොම මැත්ස්. මොරා ඉන්ජිනියරිනුත් ගිහින් එතනත් CSE යනවනම් කොහොමත් මීටර්. උන් මැත්ස් කලත් බයෝකලත් කරන දෙයින් ඉස්සරහටම යයි. ඒව ඔක්කොම ජාන වලින් එන්නෙ කරන සබ්ජෙක්ට් එකෙන් නෙමෙයි. IMO