මහින්දගේ වැරදි හින්දා එයාව ගෙදර යවල දැන් අවුරුද්දකටත් වැඩියි නේ ?
ඒවා දිගටම කරන් යනවද හිටන් ?


cheeneta rata wikunuwa kiyala neda ban horaawa pannuwe?
කරි මහින්දයටයි උට ජාතක වෙච්ච මේකෙ ඉන්න වේසිගෙ පුතාල ටිකටයි සාප වේවා.
උබල ප්‍රබාකරන්ටවත් ඔච්චර සාප කරලා නැතුව ඇති 
අප්පෝ ටෝය්යෝ කියන්නෙත් පපුවට ගහගෙන සාප කරන ජාතියක්ද බන්,උබල ප්‍රබාකරන්ටවත් ඔච්චර සාප කරලා නැතුව ඇති
![]()

මම ටොයියෙක්වත්, බයියෙක්වත් ජෙප්පෙක් වත් නෙවෙයි![]()

අහ ජෙප්පොන්ටනම් සාප ගැලවෙනවා, වෙන මොනවා කරන්නද උන් ඉතින් seat 2k තියන්, මන්නම් කියන්නේ හින දකින එක නවත්තල නගර සබහවක් දෙකක්වත් දිනාගන්න ට්‍රය් කලානම් හරි JVP ෆුල් power එක දාල ,![]()


අහ ජෙප්පොන්ටනම් සාප ගැලපෙනවා, වෙන මොනවා කරන්නද උන් ඉතින් seat 2k තියන්, මන්නම් කියන්නේ හින දකින එක නවත්තල නගර සබහවක් දෙකක්වත් දිනාගන්න ට්‍රය් කලානම් හරි JVP ෆුල් power එක දාල ,![]()

Ammata udu ekiyane wipattuwa kapanna gatte mahindage kaaleda? Ehenam waraddak naa digatama karagena yamu.![]()
ලොල් ඒක උඹ ජෙප්පන්ට කියාගනින් බන් .. මට පකද ඉතින්![]()

දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
බලපන්.
- බයියෙක්