බය්යන්ගේ විල්පත්තු බලු කෙඳිරි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටොයි බයි කතා වෑඩක් නෑ. මේ කෑරියා කෑලේ කපන එක නවත්තන්න ඔනේ. මුන් ඔක්කොම එකයි. සේරම මේ හම්බයට බයයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මොක කලත් වැරැද්ද වැරද්ද විදිහට දකින්න පුලුවන් නියම පිරිමියෙක්ට විතරයි. අපි කතා කල යුත්තේ පුද්ගලයෝ ගැන නෙමෙයි පුද්ගල ක්‍රියාව ගැනයි. මේකේ උන් එක එකාට කඩේ යන හැටි දැක්කම හරිම හිරිකිතයක් දැනෙනවා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මහින්දගේ වැරදි හින්දා එයාව ගෙදර යවල දැන් අවුරුද්දකටත් වැඩියි නේ ?
    ඒවා දිගටම කරන් යනවද හිටන් ?

    agreed
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    according to the proof (so called) shown here, it is clear that real culprit is badurdeen.
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Until the Date (mm/dd/yyy) : 1.19.2015
    President: Maithripala Siriena (10 days) - බයි ප්‍රතිචාරය : කටයි පු*යි වසා ඇත. :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    15826806_1765776460413523_7801732915612678233_n.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    කරි මහින්දයටයි උට ජාතක වෙච්ච මේකෙ ඉන්න වේසිගෙ පුතාල ටිකටයි සාප වේවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අන්න car දෙනවලු කුලියාපිටියේ වොක්ස්වාගෙන් බ්‍රෑන්ඩ් නිව් ගියේ නැද්ද උස උන්ට SUV කොට උන්ට හැච් බැක් :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කරි මහින්දයටයි උට ජාතක වෙච්ච මේකෙ ඉන්න වේසිගෙ පුතාල ටිකටයි සාප වේවා.

    අප්පෝ ටෝය්යෝ කියන්නෙත් පපුවට ගහගෙන සාප කරන ජාතියක්ද බන්, :lol: උබල ප්‍රබාකරන්ටවත් ඔච්චර සාප කරලා නැතුව ඇති :dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    අප්පෝ ටෝය්යෝ කියන්නෙත් පපුවට ගහගෙන සාප කරන ජාතියක්ද බන්, :lol: උබල ප්‍රබාකරන්ටවත් ඔච්චර සාප කරලා නැතුව ඇති :dull:

    මම ටොයියෙක්වත්, බයියෙක්වත් ජෙප්පෙක් වත් නෙවෙයි :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම ටොයියෙක්වත්, බයියෙක්වත් ජෙප්පෙක් වත් නෙවෙයි :P

    අහ ජෙප්පොන්ටනම් සාප ගැලපෙනවා, වෙන මොනවා කරන්නද උන් ඉතින් seat 2k තියන්, මන්නම් කියන්නේ හින දකින එක නවත්තල නගර සබහවක් දෙකක්වත් දිනාගන්න ට්‍රය් කලානම් හරි JVP ෆුල් power එක දාල , :P
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අහ ජෙප්පොන්ටනම් සාප ගැලවෙනවා, වෙන මොනවා කරන්නද උන් ඉතින් seat 2k තියන්, මන්නම් කියන්නේ හින දකින එක නවත්තල නගර සබහවක් දෙකක්වත් දිනාගන්න ට්‍රය් කලානම් හරි JVP ෆුල් power එක දාල , :P

    :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    අහ ජෙප්පොන්ටනම් සාප ගැලපෙනවා, වෙන මොනවා කරන්නද උන් ඉතින් seat 2k තියන්, මන්නම් කියන්නේ හින දකින එක නවත්තල නගර සබහවක් දෙකක්වත් දිනාගන්න ට්‍රය් කලානම් හරි JVP ෆුල් power එක දාල , :P

    ලොල් ඒක උඹ ජෙප්පන්ට කියාගනින් බන් .. මට පකද ඉතින් :P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
    කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
    පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
    ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
    වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
    දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
    ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
    බලපන්.

    - බයියෙක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලොල් ඒක උඹ ජෙප්පන්ට කියාගනින් බන් .. මට පකද ඉතින් :P

    ඇයි උබ කිව්වේ ජෙප්පෙක් කියල :baffled:

    දැන් මොකක්ද කියන්නේ. ඒ කාලේ කෑගැහුවේ නැහැ. දැන් කෑ ගහන්නත් එපා
    කියලද.විල්පත්තු විනාශය දැන්වත් නවත්වන්න එපා කියලද. මහින්දගේ කාලේ
    පටන්ගත්ත නිසා හිටන්ගේ කාලේ කෑ ගහන්න අයිතියක් නැහැ කියලද. උබගේත්
    ටිපිකල් බයියෙක්ගේත් වෙනසක් නැහැනේ බන්. දෙන්නම කරන්නේ තමන්ගේ පාට
    වෙනුවෙන් කහින එක. බයි ලේබල්, ටොයි ලේබල් වැදුනත් කමක් නැහැ. වැරැද්ද
    දුටු තැන වැරැද්ද කියපන්. උබ කරන්නේ ඒ කාලේ කෑ ගැහුවේ නැත්නම් දැන් කෑ
    ගහන්න එපා කියලා සාදාරනීකරණය කරන එකයි. බොරු නම් උබගෙන්ම අහලා
    බලපන්.

    - බයියෙක්

    ටෝය්යෝ කගහන්නේ රටට ආදරේට නෙමේ බන්, මේකේ ඉන්න ටෝය්යෝ කොහොමත් කාටහරි set වෙලා කටු කන බල්ලෝ උන් එකයි යහපලානේ හොදයි කියාන්නේ,