බය්යන්ගේ සුමන්දිරන් මඩ - එකත් ඉවරයි

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බය්යන්ගේ සුමන්දිරන් මඩ - එකත් ඉවරයි

    COLOMBO (News 1st) – තමන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් 3 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

    https://www.newsfirst.lk/sinhala/2019/11/13/තම-ප්‍රකාශ-විකෘති-කළා-යැය/

    70303913_2311096899150842_3190989482056744960_o.jpg

    අරුණ සහ මව්බිම පුවත්පත්වල ෆේක් නිවුස් ගැන සුමන්තිරන්ගෙන් පැමිණිල්ලක්

    13 November 2019 05:00 pm

    අරුණ පුවත්පත සහ මව්බිම, සිලෝන් ටුඩේ යන පුවත්පත් විකෘති පුවත් නිර්මාණය කරන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

    සුමන්තිරන් මහතා පවසන්නේ තමාගේ ප්‍රකාශයක් විකෘති කර අරුණ, මව්බිම සහ සිලෝන් ටුඩේ යන පුවත්පත් වැරදි පුවත් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

    නොවැම්බර් 12 වැනිදා නිකුත් කළ අරුණ පුවත්පතේ සහ නොවැම්බර් 13 වැනිදා නිකුත් කළ මව්බිම, සිලෝන් ටුඩේ යන පුවත්පත්වල මෙම වැරදි පුවත් සඳහන් වන බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ. දකුණේ සිංහල ජනතාව පරාජය කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්නැයි තමා උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටි බවක් ඉහත පුවත්පත්වල සඳහන් වන බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා පවසන්නේ තමා එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.

    මෙම වැරදි පුවත් පළකිරීම ඉතා බරපතල වරදක් මෙන්ම දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන් බවක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් පෙන්වා දෙන සුමන්තිරන් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අදාල පුවත්පත් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

    image_f4ac7555a5.jpg

    image_aefce3e430.jpg

    image_33c550a219.jpg

    https://www.lankanewsweb.net/sinhal...වල-ෆේක්-නිවුස්-ගැන-සුමන්තිරන්ගෙන්-පැමිණිල්ලක්
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඒ ගමන පොහොට්ටුවො රතන අයින් උනා කියල ෆේක් ලියුම් හදලා මුස්ලිම් චන්ද ගන්න 😜
    හෙට වෙනකොට මරා කොන කපලත් ෆොටෝ දායිද මන්දා... 😂
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,401
    229
    63
    ඌරු වරිගේ වන්නිය;24923102 said:
    සජිතුත් 16න් පස්සේ ඉවරයි.... :lol:

    ඕක කියන්නත් දෙයක්ද... ඌට ආරියාවත් නැතිවෙන හැඩක් තියෙන්නෙ...
     
    • Like
    Reactions: Los pollos hermanos

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Sajith ge puka lewa kannai, gotage puke ade balannai nathiwa ubata wena wadak nadda hutto , 😂 wadak athi deyak karapan, oya ekek wath ubata kanna denne enne naha, uba amaru waticha welawaka, api mahansi wela hamba karoth apita thama. 😂😂