ඕවට මරණ දඬුවම හරි අවරුදු 20 ඇතුලට දැම්මොත් හරි ලංකාවේ මිනිස්සු පාර පනින විදියට, bike කාරයෝ ඇවිත් අස්සේ ගහල යට වෙන විදියට අපිටත් මරණ දඬුවම හිමි වෙන්න පුළුවන්...
රිය අනතුරක් වෙන තැන video එක බලල විතරක් හරි වැරදි කියන්න බැහැ. ඔහොම van එක පාරෙන් පිට පැන්නේ මීට ඉස්සෙල්ල පාරට දාපු 3 wheel එකක්, මිනිහෙක් බේරන්න ගිහින් වෙන්න පුළුවන්..
කාට උනත් ඇත්තටම නින්ද යන්නත් පුළුවන්...
හය්යෙන් යන එක වැරදි තම නමුත් දුරගමනක් යද්දී හැම road sign එකම බලල 50ට වේගේ අඩු කරන කෙනෙක් මම ජීවිතේට දැකල නැහැ..
වැරද්දක් අනුන්ගේ වෙනකන් අපි හැමෝටම උට මරණ දඬුවම දෙමු කියන්න පුළුවන්... අපිට උනාම ඔය කතා නැහැ ඊට පස්සේ,,
එනිසා වෙන්න ඕන driving කියනඑක sport එකක් විදියට විතරක් තියල පාරේ drive කරන එක autonomous කරන්න ඕන...
train වගේ අනතුරු අඩු public ට්‍රන්ස්පෝර්ට් දියුණු කරන්න ඕන..
ලෝකේ කොහේ බැලුවත් driving කියන්නේ රිසක් වැඩිම දෙයක්. ගිනි කන්දක් තියන area එකක ජීවත් වෙනවට වඩා රිසක් එකක්ලු පාරේ යන එක..