අඩෝ පිටිපස්සේ නම්බර් ප්ලේට් එක හැලිලානේ. පැලිලා තිබ්බේ පැත්තෙන්. ජිම් එකට යන වෙලේ වෙන්න ඕන හැලුනේ. මට ඇහුන සද්දයක් ගණන් ගත්තේ නැතුව ගියානේ. උදේට ගිහින් බලන්න ඕන ඒ පැත්තේ තියේද කියල. තිබ්බේ නැත්තන් තමා වැඩේ.
අලුතෙන් එකක් ගන්න විදිහ දන්නවද උඹලා? පොලිස් රිපෝට් එකක් ගන්න ඕනද?
අලුතෙන් එකක් ගන්න විදිහ දන්නවද උඹලා? පොලිස් රිපෝට් එකක් ගන්න ඕනද?