බයික් ඉන්ෂුවරන්ස් එකට 25000 ක් දඩගහනවද බං

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    :baffled:

    අද සෙනසුරාද දැං වෙලාව දෙකත් පහුවෙලා
    ඉන්ෂුවරන්ස් එක දාගන්න තැනක් නෑ නේද බං

    මගෙ බයික් එක නෙමේ බං

    අපේ පිස්සු මස්සිනාගෙ.. ඕක බයික් එක පදිනව විතරයි
    ඒව බලන්නෙ නෑ

    නංගි මගෙන් කෝල් කරල විස්තර අහනව

    මං උඹලට කිව්වෙ කලිනුත් බයික් එකේ පොතත් නැති කරගෙන කියල

    පිස්සො පිහාට්ටො
     
    • Haha
    Reactions: Dragon Kolla

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    බයික් එක අරන් යයි පොලිසියට. සමහර විට නඟිවත් එක්කන් යයි :devilish::devilish:
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බයික් එක අරන් යයි පොලිසියට. සමහර විට නඟිවත් එක්කන් යයි :devilish::devilish:
    නංගි තාම බයික් එක පදින්නෙ නෑ බං
    කකුල තාම ෆිට් නැනෙ හොදටම
    මස්සිනා තමා පදින්නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    ගොඩක් කොමිනිකේශන් වල/ සර්විස් සෙන්ටර් වල තියෙනවා නෙහ් 3ර්ඩ් පාර්ටි ඉන්සුවරනස් (සෙලින්කො)
    කාර්ඩ් එක එන්න ටික දවසක් යනො
    එතකම් කොලයක් දෙනො...
     
    • Love
    Reactions: Avast0

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නංගි තාම බයික් එක පදින්නෙ නෑ බං
    කකුල තාම ෆිට් නැනෙ හොදටම
    මස්සිනා තමා පදින්නෙ
    ප්‍රාදේශිය ලේඛම් කාර්‍යාලේ ලග නම් එතනින් දාගනින්. රු 500 හෝ 700ක් යයි ඕනිනම්
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ප්‍රාදේශිය ලේඛම් කාර්‍යාලේ ලග නම් එතනින් දාගනින්. රු 500 හෝ 700ක් යයි ඕනිනම්
    මේ වෙලාවෙ වහලනෙ
    එක්කො සදුදම කරගනී බං
    ඉන්ෂුවරන්ස් එකට 25000 ක් ගහනවද බං 😅 උන්ගෙ බොරු නේ :oops:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    :baffled:

    අද සෙනසුරාද දැං වෙලාව දෙකත් පහුවෙලා
    ඉන්ෂුවරන්ස් එක දාගන්න තැනක් නෑ නේද බං

    මගෙ බයික් එක නෙමේ බං

    අපේ පිස්සු මස්සිනාගෙ.. ඕක බයික් එක පදිනව විතරයි
    ඒව බලන්නෙ නෑ

    නංගි මගෙන් කෝල් කරල විස්තර අහනව

    මං උඹලට කිව්වෙ කලිනුත් බයික් එකේ පොතත් නැති කරගෙන කියල

    පිස්සො පිහාට්ටො
    Nangiwa aye massinata dunnada?
    Lol
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Nangiwa aye massinata dunnada?
    Lol
    Lol නේන්නං බං
    අපේ එකීට ලැජ්ජාවක් නෑ
    ඌ පස්සෙන්මයි යන්නෙ

    අපිටනං ඌව මරන්න කේන්තිය
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    උබ බබාවෙන්න ඕන නෑ..පලයන් ඔය කඩවල් ගොඩක ඉන්සුරන්ස් කම්පෑනි නම් ගහලා බෝඩ් දාලා ඇති..එහෙම එකකට පොතේ කොපියක් අරන් පලයන්..නිවාඩු දවස් උනාට කමක් නෑ..උන් කවර් නෝට් එකක් දෙයි අතින් ලියලා..ඒකෙන් පදින්න පුලුවන් කාඩ් එක එනකන්...


    අනුරාධ එකෙන් වරෙන් ඉතින්:P
     
    • Love
    Reactions: Avast0

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    Lol නේන්නං බං
    අපේ එකීට ලැජ්ජාවක් නෑ
    ඌ පස්සෙන්මයි යන්නෙ

    අපිටනං ඌව මරන්න කේන්තිය
    Dan umbe massina nangige pukata pollakin gahala neda oya kakule amaruwa hadune? Ithin apahu uu ekka giyama apahu gahwoth monawada karanne?
     
    • Sad
    Reactions: Avast0