උදේ 9ට පිටත් වුණේ ගෙදර ආවෙ 11.30 ට
එනව යනව යනව එනව
සතොසෙ ගියා
තව කඩවල් දෙක තුනක ගියා
ගෑස් එක ගෙනාව
බෙහෙත් ගෙනාව
උදේ ප්‍රෙශර් පෙත්ත බොන්න බැරි වුණා
ගෙදර ඇවිත් බොහොම අමාරුවෙන් නාගත්ත
ඒ මදිවට පූසවත් ආයෙ අරන් ගියා, බෙහෙත් ගන්න
ඌට උණ බං මට අල්ලනකොට තේරෙනව
අර ඇන්ටිබයොටික් තඩි පෙත්තනං දෙන්න විදියක් නෑ
අදත් ගෙනිහින් ඇන්ටිබයොටික් එකටයි උණටයි බෙහෙත් විදගෙන ආව
ඒ ඩොක්ටර් ඉතිං සාමාන්‍ය ගණක් ගන්නෙ. අනික මෙයා නෝමල් පූසෙක්නෙ
තව බල්ලට දැං වැලක් ගෙනාව
දැං වැල ගෙනාවෙ ගැටගහල තියාගන්න නෙමේ. නාවනකොට අල්ලල තියාගන්නයි. ගෙදර එන මිනිස්සු මූව බදිනකං ඇතුලට එන්නෙ නෑ. ඒ වගේ හදිසි අවස්ථාවලදි පාවිච්චි කරන්න දම්වැලක් ඕන
අනික මෙයා රෑටත් ගේ අස්සෙ දාගෙන අපි බුදියන්නෙ
එලියෙ සද්දයක් ආවොත් මෙයා ගේ ඇතුලෙ බුරනව අපිව ඇදවල් වලින් උඩට විසිවෙන්නම, මල පයිනව ඒ වෙලාවට අපිට
පූස බෙහෙත් ටික අතින් පිහාගන්න නිසා ඌට දාන්න ගොට්ටකුත් ගෙනාව
මං අර උඹලට කලිනුත් කිව්වෙ අතට කෙල ගාල අතින් ඔලුව පිහාගන්නව කියල
උන්ට ඇගේ පිහාගන්න බැරි තැනක් නෑ