බයික් උදව්වක් Help me

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    බයික් උදව්වක් Help me

    මචන්ලා අද මන් බයික් එකේ Plug එක මාරු කරල අළුත් එක හයි කරද්දි එකේ පොට පැනන්නා වගේ බන්. දැන් අළුත් plug එකයි පරණ plug එකයි දෙකම හයි කරන්න බෑනෙ බන්. හයි කරාට fit na වගේ compression leak වෙනවා.

    මේකට මොකක්ද මචන්ලා කරන්න ඕනි. දන්න එකෙක් කියපල්ලකෝ. ලොකු උදව්වක්. මෙලෝ ගමනක් යන්න නෑ.
    :(:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හෙඩ් එකේ ත්‍රෙඩ් කැපිලා නං බඩුම තමයි
    ඔය ප්ලග් දෙක නැතුව වෙන ප්ලග් එකක් දාන්න පුලුවන්ද බලහං ප්ලග් දෙකේ පොට කැපිලා තිබ්බොත්
     
    • Like
    Reactions: nmps

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    හෙඩ් එකේ ත්‍රෙඩ් කැපිලා නං බඩුම තමයි
    ඔය ප්ලග් දෙක නැතුව වෙන ප්ලග් එකක් දාන්න පුලුවන්ද බලහං ප්ලග් දෙකේ පොට කැපිලා තිබ්බොත්
    mata hithena hatiyata ban head eke tread kapila wage. Aluth plug eke mcn tread hodata tiyenawa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙඩ් එක ගලවං ගිහිං පොට කපන්න වෙයිද..?
    වෙන පොටක් තියෙන ප්ලග් එකක් දාලා බලපං.. ප්ලග් එක දිගයි නං මතක ඇතුව ප්ලැට් වොහර් ටික්ක කර මුලට දාලා උස අඩු කරපා.. නැත්තං වෙඩි තිබ්බා වගේ විසි වෙයි
     
    • Like
    Reactions: nmps

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ow machan galawanna puluwan.galewwama.aniwa otana paking seal ehemath danna one.ewa kiyai garage eken..
    Ela Thanx mcn. Me okkotoma keeyak witara yaida kollo? Giya paara mokakda manda ara plug ekata curent ena eka hadana kaallak hadanna 4000k gatta. Passe mata yaluwo kiuwe wadee kiyala. ekai mcn. mun nattan aspa ganan kiyanne
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    හෙඩ් එක ගලවං ගිහිං පොට කපන්න වෙයිද..?
    වෙන පොටක් තියෙන ප්ලග් එකක් දාලා බලපං.. ප්ලග් එක දිගයි නං මතක ඇතුව ප්ලැට් වොහර් ටික්ක කර මුලට දාලා උස අඩු කරපා.. නැත්තං වෙඩි තිබ්බා වගේ විසි වෙයි
    parana plug eka dala start karapu gamanma plug eka udata wisi una mcn.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol: