බයික් උදාවූ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    හරියට හේතුව දන්නෙ නැතුව තෙල් අඩු කරන්ඩ එපා බං.. හොඳ බාස් කෙනෙක්ට පෙන්නපං
    තෙල් අඩු කරාම එන්ජිමට හොඳ නෑ කියනව නේ..
    මං වැඩිය මේ ගැන දන්නෑ..
    ඔය කියල තියෙන්නෙ එයාර් ෆිල්ටරේ එහෙම චෙක් කරන්ඩ කියල
    තව කාබියුරේටරේට පැට්‍රල් එන ලයින් එක හරියට තියෙනවද කියල..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් bike mechanical ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ.:no:
    Engine එක සද්දෙන් race වුනත් gear එකේදි අදින්නෙ නැත්තෙ සමහර විට clutch plate ගිහින්ද දන්නෙ නැහැ. මගෙ platina එකත් 4 වෙනි gear එකේ engine එක race වෙන තරමට අදින්නෙ නැතුව ගියා. ඊට පස්සෙ clutch plate දැම්මට පස්සෙ හරි ගියා. උඹ bike එක ගත්තු කාලෙ ඉදන් තාම clutch plate දාල නැත්තම් දැන් දාගන්න කාලෙ හරි.
    තව air filter එක හොදට සුද්ද කරගන්න. Plug එක සුද්ද කරගන්න. Oil මාරු කරගන්න. මමනම් ගෙදරමයි ඕව කරගන්නෙ. chain එකට හොද chain lube එකක් එහෙම දාල tire වල air pressure එක එහෙම බලන්න. ඒවත් bike එකේ ගමනට පොඩ්ඩක් හරි බලපානව.(air filter එක සහ plug එක හැර අනිත් ඒවා eco test එක fail වීමට බලපාන්නෙනම් නැහෑ)
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    2500 KM වලට පාරක් අලුත් oil දානවා බන්. එක නම් අනිවා කරනවා. plug එක අද අලුත් එකක් දැම්ම. clutch plate තමයි බලන්න තියෙන්නේ.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan carb eke thel godak adukarana honda naha. Engima thel nisa yamkisi lihisi karakayak vidiyatath vada karanava. thel adukarala diwama engine eke valves karavela yai. eka nisa honda bajaj hadana prasida thanakata gihin bike eka penaganna. Eco test eka fail venna kalin hondata bike eka diwa neda? Oya case eka ave thel adu karahama ne? Mama hithane carb ekata eka eka eva nokara airfilter eka sudda kalanam oya kisi avulak nathuva eco test eka pass venna tibba. Fail vecha report ekak hambunanm upload karana methana. Eka balala kiyana puluvan mona vage prob ekak da tiyene kiyala.
     
    Last edited:
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan carb eke thel godak adukarana honda naha. Engima thel nisa yamkisi lihisi karakayak vidiyatath vada karanava. thel adukarala diwama engine eke valves karavela yai. eka nisa honda bajaj hadana prasida thanakata gihin bike eka penaganna. Eco test eka fail venna kalin hondata bike eka diwa neda? Oya case eka ave thel adu karahama ne? Mama hithane carb ekata eka eka eva nokara airfilter eka sudda kalanam oya kisi avulak nathuva eco test eka pass venna tibba. Fail vecha report ekak hambunanm upload karana methana. Eka balala kiyana puluvan mona vage prob ekak da tiyene kiyala.

    ඒ report එක නෑ.

    එකේ co2 percentage එක 8% and 10% තිබ්බ.

    හැදුවට පස්සේ 0.8% කට වගේ අඩු උනා
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan co2 hari co hari vadi kiyane engine eke eko petrol vadiyen enava antith eka thamai air filter eka block vela. Oya petrol vahapu eka navatha samanaya ganatama arala air filter ekata compressed air allala balanna.