බයික් එකක් ගන්න උදවුවක් දීපල්ලා

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    බයික් එකක් ගන්න උදවුවක් දීපල්ලා

    මචංස්ලා,

    අද මම බැංකුවෙන් ණයක් අයදුම් කරා.. ලක්‍ෂ 03ක්

    ඉතින් මට ඕනි බයික් එකක් ගන්න.

    බයික් සේල් 02කට ගියා.. දැනට බයික් 03ක් ගැන අදහස් කරගෙන ඉන්නවා..

    01. Discover 150 - රු. 257,700.00

    10p9e34.jpg


    02. Honda Unicorn - රු. 295,500.00

    2qnzfrm.jpg


    03. Pulsar 150 UG4.5 - රු. 298,250.00

    oge8fb.jpg


    මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..

    01. ඉන්ධන පිරිමැස්ම
    02. පොඩි එකා පිටිපස්සෙ පරිස්සමට තියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි (වයස මාස 11යි)
    03. අමතර කොටස් වල මිළ ගණන්
    04. අවුරුද්දෙ අවස් 365න් 300ක් විතරම වහින නිසා කාළගුණිත තත්ත්වයන්ට ඔරොත්තු දීම

    ඉතිං බයික් කාපර්ලා මටත් පොඩි සප් එකක් දියල්ලා එකක් තෝරගන්න :love::love:

     
    • Like
    Reactions: rox2030

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    අප්පටසිරි පුල්සර් 150 3ක් වෙනවද බන් දැන්

    ජපන් එකක් ට්‍රයි කරපන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    discover 150 hodai wage.. cbz Xtream ekak balanna. 1.50 kata 50,000 Km aduwen duwapuwa thiyenawa. patta sapa bike eka..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage gawa thiyenne unicorn ekak (62 padala thiyenawa)
    1. 55kmpl kittuwa karanwa (traffic -city) dura yaddi mita wada karanwa
    2. comfortable bike ekak.mata amai naha.nada podi ayawa issaraha thama godak welata dagena yanne
    3.repairnam enne nathi tharam,parts company danna giyoth ganan wadi.pita aduwata thiyenawa.
    4.one dekata ottui.mama daily office yana eka,awuwa wassa kiyala bedayak naha

    me mama bike eka gana dapu thread ekak


    http://www.elakiri.com/forum/showthread.php?t=1604764
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය තුනෙන් නං යුනිකෝන් තමයි...
    අකමැත්තක් නැත්තං කාර් කට්ටකට යන්න බලන්නකො.. පොඩි එ‍ක්කෙනත් ඉන්න හින්දා
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    go for a small car macho :)

    ඔය තුනෙන් නං යුනිකෝන් තමයි...
    අකමැත්තක් නැත්තං කාර් කට්ටකට යන්න බලන්නකො.. පොඩි එ‍ක්කෙනත් ඉන්න හින්දා
    මචෝ.. ලෝන් එකටත් 6400.00 ක් විතර කැපෙනවා.. තනි පඩියෙන් ගෙදර රන් කරන්නෙත්.. ඒක නිසා කාර් එකක් අමාරුයි :confused:

    mage gawa thiyenne unicorn ekak (62 padala thiyenawa)
    1. 55kmpl kittuwa karanwa (traffic -city) dura yaddi mita wada karanwa
    2. comfortable bike ekak.mata lamai naha.nada podi ayawa issaraha thama godak welata dagena yanne
    3.repairnam enne nathi tharam,parts company danna giyoth ganan wadi.pita aduwata thiyenawa.
    4.one dekata ottui.mama daily office yana eka,awuwa wassa kiyala bedayak naha

    me mama bike eka gana dapu thread ekak


    http://www.elakiri.com/forum/showthread.php?t=1604764

    ස්තූතියි සහෝ විස්තර ටිකට.. මමත් ඔෆිස් යන්න තමයි ගන්න හදන්නේ.

    ඒ වගේම බම්ප් දාලා සප් එකක් දීපු හැමෝටමත් ස්තූතියි ගොඩාක් :love:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලක්ෂ 3ක් තියෙනව නම් පාවිච්චි කරපු ජපන් ඒකකට ට්‍රයි කරන්න.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මොනවගේ ඒවද මචං??

    Honda LA Custom
    Honda CM Custom
    Honda Benley
    Suzuki GS
    Suzuki GN

    හැබැයි මේ බයික් නම් ලස්සන නෑ. ඒ්ත් ගත්තොත් ඉතිං තාත්තගෙන් පස්සෙ පුතාට වුනත් පදින්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Honda LA Custom
    Honda CM Custom
    Honda Benley
    Suzuki GS
    Suzuki GN

    හැබැයි මේ බයික් නම් ලස්සන නෑ. ඒ්ත් ගත්තොත් ඉතිං තාත්තගෙන් පස්සෙ පුතාට වුනත් පදින්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ.

    a unaata thel kirilla bohoma adui nayda maywala

    leda ne kedenneth ne ath tel aul mama hitanne
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    bump machan.. Parissamin ride karapan..

    ස්තූතියි සහෝ :love:

    Honda LA Custom
    Honda CM Custom
    Honda Benley
    Suzuki GS
    Suzuki GN

    හැබැයි මේ බයික් නම් ලස්සන නෑ. ඒ්ත් ගත්තොත් ඉතිං තාත්තගෙන් පස්සෙ පුතාට වුනත් පදින්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ.

    දැනට පදින්නෙත් තාත්තගෙ CD 125 එක.. ඒත් තෙල් බොනවනේ :confused:

    GN එකක් ගනින් බන්, උබගේ පොඩි එකාටත් දෙන්න පුළුවන් උ ලොකු වුනා ම

    කෙලලෙක් මචෝ ඉන්නේ :D