බයික් එකක් ගන්න උදවුවක් දීපල්ලා
මචංස්ලා,
අද මම බැංකුවෙන් ණයක් අයදුම් කරා.. ලක්ෂ 03ක්
ඉතින් මට ඕනි බයික් එකක් ගන්න.
බයික් සේල් 02කට ගියා.. දැනට බයික් 03ක් ගැන අදහස් කරගෙන ඉන්නවා..
01. Discover 150 - රු. 257,700.00
02. Honda Unicorn - රු. 295,500.00
03. Pulsar 150 UG4.5 - රු. 298,250.00
මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..
01. ඉන්ධන පිරිමැස්ම
02. පොඩි එකා පිටිපස්සෙ පරිස්සමට තියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි (වයස මාස 11යි)
03. අමතර කොටස් වල මිළ ගණන්
04. අවුරුද්දෙ අවස් 365න් 300ක් විතරම වහින නිසා කාළගුණිත තත්ත්වයන්ට ඔරොත්තු දීම
ඉතිං බයික් කාපර්ලා මටත් පොඩි සප් එකක් දියල්ලා එකක් තෝරගන්න