බයික් එකක් ගන්න ඕනේ 250000 කට..

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    බයික් එකක් ගන්න ඕනේ 250000 කට..

    මචන් මම බයික් ගැන වැඩියම දන්නේ නැහැ..
    මගේ බජට් එක උපරිම රුපියල් 250000යි..
    මට ගන්න ඕනේ supermoto හරි street / sport බයික් එකක් හරි...
    250000 කට ගන්න පුළුවන් හොඳ බයික් එකක් මොකක්ද ?? මම හිතන්නේ මගේ ගානට ඔය බයික් ගන්න බැරිවෙයි මම දන්න විදියට.. එහෙම ගන්න පුළුවන් එකක් තියනවනම් කියපන් මචන් :)
    ඉන්දියන් බම්බු නම් එපා + yamaha fz ත් එපා.. දැන් fz වැහිවහල නේ :/

    මගේ ගානට මම හොයන විදියේ බයික් එකක් තියෙනවනම් ඒ මොනවද , පෙට්රෝල් කොච්චර වැඩකරනවද අරකයි මේකයි විස්තර ටිකක් කියනවද ..

    එහෙම නැත්තම් ඒ ගානට ගන්න පුළුවන් හොඳම බයික් එක මොකක්ද ?
    ඉන්දියන් රෙදි නම් එපා.. supermoto / street / sports ලුක් එකක් තියන බයික් එකක්..

    පිං සිද්දවෙයි උබලට ^_^
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මචං චික්මග්නට්
    උබට ස්පෝර්ට්ස් ලුක් අරකයි මේකයි පට්‍රෝලුත් වැඩ කරන්න ඕනා නම් උබ හොයන බයික්ස් එක මේ ලෝකයේ නෑ. පැට්‍රොල් වැඩ කරන්න ඕනා නම් ඉන්දියන් එකක් ගනිං අනිත් දේවල් ඒ කිව්වේ ස්පෝර්ට්ස් හෝ වෙනත් ලුක් එක, කල් පැවැත්ම, බලය වගේ දේවල් නම් ජපන් හෝ යුරෝපියන් බයික් එකක් ගනිං