බයික් එකක් ගන්න ඕනේ 250000 කට..

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    බයික් එකක් ගන්න ඕනේ 250000 කට..

    මචන් මම බයික් ගැන වැඩියම දන්නේ නැහැ..
    මගේ බජට් එක උපරිම රුපියල් 250000යි..
    මට ගන්න ඕනේ supermoto හරි street / sport බයික් එකක් හරි...
    250000 කට ගන්න පුළුවන් හොඳ බයික් එකක් මොකක්ද ?? මම හිතන්නේ මගේ ගානට ඔය බයික් ගන්න බැරිවෙයි මම දන්න විදියට.. එහෙම ගන්න පුළුවන් එකක් තියනවනම් කියපන් මචන් :)
    ඉන්දියන් බම්බු නම් එපා + yamaha fz ත් එපා.. දැන් fz වැහිවහල නේ :/

    මගේ ගානට මම හොයන විදියේ බයික් එකක් තියෙනවනම් ඒ මොනවද , පෙට්රෝල් කොච්චර වැඩකරනවද අරකයි මේකයි විස්තර ටිකක් කියනවද ..

    එහෙම නැත්තම් ඒ ගානට ගන්න පුළුවන් හොඳම බයික් එක මොකක්ද ?
    ඉන්දියන් රෙදි නම් එපා.. supermoto / street / sports ලුක් එකක් තියන බයික් එකක්..

    පිං සිද්දවෙයි උබලට ^_^
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    තව 2laks හොයාගෙනම supermoto එකක් හොයන්න :P

    ඔය ගානට ගන්න පුලුවන් ඉතින් ජේඩ් කට්ටක් තමා