ටීවීඑස් ගන්න එපා සිංහලු
උන්ගේ බිල්ඩ් කොලිටි අන්තිම පහත්
අපේ පැත්තේ අයිය කෙනෙක් නෝමල් tvs බයික්කයක් ගට්ට අලුතෙන්ම
අවරුදු 2 යද්දී සයිලන්සරේ දිරුව. පොර 20ක් වත් පැදලා නෑ බබා වගේ යුස් කලේ
මේ ලඟදි ස්ටර්ටර් මොටරේ ඇතුලේ මැග්නට් ගැලවිලා
සද්දෙත් හරි නෑ බං
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ
උඹ ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් fz හෝ බ්රෑන්ඩ් නිව් පල්සරෙකට පල
එහෙම නැතිනම් ජප්පෙක් ගනිං
සිරාවට..
TVS ගන්නවා කියන්නෙ කරුමයක් කර ගැහුවා වගේ තමා.කොච්චර හොඳට පාවිච්චි කලත් මම දන්න බයික් 20කට වැඩිය 20-30000Km පනින්න කලින් එංජින් රෙපෙයාර් ආවා.සද්දෙ ටික දවසක් යද්දි බෙලෙක් සද්දෙකට හැරෙනවා.ගත්ත ගානෙන් බාගෙකටවත් සමහර ඒවා විකුනන්න බෑ.සල්ලි වියදම් කරලා අරගෙන පස්සෙ විදවන්න උනොත් වැඩක් නෑනෙ.ගත්ත අය කවුරුවත් තමන්ගෙ වාහනේ වැරැද්දක් කියනවා අඩුයි.පුලුවන්නම් විශ්වාසවන්ත ගැරිජ් එකකින් හරි සර්විස් එකකින් හරි ඇහුවනම් කියයි විස්තරේ

