බයික් එකක් ගන්න ගියා

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
බයික් එකක් ගන්න ගියා

මචන් ලා මම අද tvs අපාචේ එකක් ගන්න කියල tvs ශෝව් රුම් එකට ගියා උන් ලග 150 cc අපාචේ නැ කිව්වා ගෙන්නලා දෙන්නම් කිව්වා. මම ඕඩර් කලේ ෆුල් බ්ලැක් එකක් මැනේජර් කාරයා කිව්වා 180 cc එක වගේම ෆුල් බ්ලැක් එක තියනවා කියල. පස්සේ මම එන ගමන් තව tvs ෂෝ රුම් එකකින් ඇහුව උන් කියනව අපාචේ 150 cc එක ෆුල් බ්ලැක් එකක් නැ කියල. තියෙන්නේ බ්ලැක් ඇන්ඩ් ග්‍රය් කලර් කිව්වා. පස්සේ මම ගාල්ලේ tvs ශෝව් රුම් එකේ මැනේජර් ට කෝල් කරලා එය කිව්වා එක ෆුල් බ්ලැක් ද කියල, tvs අපාචේ 150 cc ෆුල් බ්ලැක් එක තියනවද මචන් ලා



bike.png


මම කැමති මේ කලර් එකකට මේ කලර් එක තියන 150 cc තියනවද?

1511334_10203240739612998_7189956113569455431_n.jpg
 

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    TVS ganna epooo......wikunanna behe ban...
    hunk ekak hari fz ekak hari ganinko
    natnam Gixxer eka ganin aluthen awa
     
    • Like
    Reactions: http://

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    elakiri එකේම thread බලන්න.. වැඩිය හොද නම් කියල නෑ.. Fz overpriced. ගන්න පුලුවන්නම් ජපන් බයික් කල් පැවැත්ම හොදයි, තෙල් කරනවා චා.. indian bike තෙල් හොදයි, පැවැත්ම අඩුයි..

    මං නම් බයික් ගැන වැඩිය දන් නෑ..

    රත්තරං,speed malli, gtrz තව ඕන තරම් අය ඉන්නව අහල බලන්න..

    පරිස්සමින් පදින්න..
     
    • Like
    Reactions: http://

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    TVS බඩු ගණන් මචෝ...... හොයාගන්නත් අඩුයි..... ඉන්දියන් යනවා නම් බජාජ් එකකට යන්න..... ජපන් නම් අපේ සෙට් එකෙන් අහලා බලන්න.... :)
     
    • Like
    Reactions: http://

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මචං ලා මම පට්ට අසයි අපාචේ එකේ ලුක් එකට. ස්පෙයාපට්ස් ෂොප් එකක් කරන එකෙක් ගෙන් ඇහුවා උ කියනවා. අපාචිය අනෙක් ඉන්දියන් බයික වලට සාපේක්ෂව හයිය හොදයි ලු. tvs බයික් වල පාට්ස් වික්නෙනවා ගොඩක් අඩුයි ලු . අනේ මන්ද බන් මොකුත් හිතාගන්න බෑ බන්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචං ලා මම පට්ට අසයි අපාචේ එකේ ලුක් එකට. ස්පෙයාපට්ස් ෂොප් එකක් කරන එකෙක් ගෙන් ඇහුවා උ කියනවා. අපාචිය අනෙක් ඉන්දියන් බයික වලට සාපේක්ෂව හයිය හොදයි ලු. tvs බයික් වල පාට්ස් වික්නෙනවා ගොඩක් අඩුයි ලු . අනේ මන්ද බන් මොකුත් හිතාගන්න බෑ බන්

    tvs parts ganan vadi, bajjaj ekata yanna nathham japan common model ekata yanna
     
    • Like
    Reactions: http://

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචං ලා මම පට්ට අසයි අපාචේ එකේ ලුක් එකට. ස්පෙයාපට්ස් ෂොප් එකක් කරන එකෙක් ගෙන් ඇහුවා උ කියනවා. අපාචිය අනෙක් ඉන්දියන් බයික වලට සාපේක්ෂව හයිය හොදයි ලු. tvs බයික් වල පාට්ස් වික්නෙනවා ගොඩක් අඩුයි ලු . අනේ මන්ද බන් මොකුත් හිතාගන්න බෑ බන්

    TVS බයික් වල පාර්ට්ස් හැමතැනම නැත්තෙ ලන්කාවෙ එච්චර බයික් විකිනිල නැති නිසා, පාර්ට්ස් කඩවලට පාර්ට්ස් ගෙනෙන්නෙ නෑ උන්, මොකද මුන් පාර්ට්ස් නෑ කිය කිය බජාජ් බයික්මනෙ ගන්නෙ.... උබ ටීවීඒස් එකට කැමතිනන් ඒක ගනින්, මොකද මෙතන දැම්මම උන් ගන්ඩ කැමති බයික් එක උබටත් ගන්ඩ කියනව...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ ටීවීඒස් එකට කැමතිනන් ඒක ගනින්, මොකද මෙතන දැම්මම උන් ගන්ඩ කැමති බයික් එක උබටත් ගන්ඩ කියනව...
    :rofl::rofl::rofl::rofl:ow bang :D:D:D:D
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ඔන්න උදව් කරපු හැමෝටම සැලකුවා rep +
    තවම හරි අයිඩියා එකක් නැ බලමුකෝ අනිත් අයගේ අදහසුත් එක්ක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ටීවීඑස් ගන්න එපා සිංහලු
    උන්ගේ බිල්ඩ් කොලිටි අන්තිම පහත්
    අපේ පැත්තේ අයිය කෙනෙක් නෝමල් tvs බයික්කයක් ගට්ට අලුතෙන්ම
    අවරුදු 2 යද්දී සයිලන්සරේ දිරුව. පොර 20ක් වත් පැදලා නෑ බබා වගේ යුස් කලේ
    මේ ලඟදි ස්ටර්ටර් මොටරේ ඇතුලේ මැග්නට් ගැලවිලා
    සද්දෙත් හරි නෑ බං
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ

    උඹ ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් fz හෝ බ්‍රෑන්ඩ් නිව් පල්සරෙකට පල
    එහෙම නැතිනම් ජප්පෙක් ගනිං