බයික් එකක් ගන්න ගියා

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ටීවීඑස් ගන්න එපා සිංහලු
    උන්ගේ බිල්ඩ් කොලිටි අන්තිම පහත්
    අපේ පැත්තේ අයිය කෙනෙක් නෝමල් tvs බයික්කයක් ගට්ට අලුතෙන්ම
    අවරුදු 2 යද්දී සයිලන්සරේ දිරුව. පොර 20ක් වත් පැදලා නෑ බබා වගේ යුස් කලේ
    මේ ලඟදි ස්ටර්ටර් මොටරේ ඇතුලේ මැග්නට් ගැලවිලා
    සද්දෙත් හරි නෑ බං
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ

    උඹ ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් fz හෝ බ්‍රෑන්ඩ් නිව් පල්සරෙකට පල
    එහෙම නැතිනම් ජප්පෙක් ගනිං

    සිරාවට..
    TVS ගන්නවා කියන්නෙ කරුමයක් කර ගැහුවා වගේ තමා.කොච්චර හොඳට පාවිච්චි කලත් මම දන්න බයික් 20කට වැඩිය 20-30000Km පනින්න කලින් එංජින් රෙපෙයාර් ආවා.සද්දෙ ටික දවසක් යද්දි බෙලෙක් සද්දෙකට හැරෙනවා.ගත්ත ගානෙන් බාගෙකටවත් සමහර ඒවා විකුනන්න බෑ.සල්ලි වියදම් කරලා අරගෙන පස්සෙ විදවන්න උනොත් වැඩක් නෑනෙ.ගත්ත අය කවුරුවත් තමන්ගෙ වාහනේ වැරැද්දක් කියනවා අඩුයි.පුලුවන්නම් විශ්වාසවන්ත ගැරිජ් එකකින් හරි සර්විස් එකකින් හරි ඇහුවනම් කියයි විස්තරේ:baffled:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ටීවීඑස් ගන්න එපා සිංහලු
    උන්ගේ බිල්ඩ් කොලිටි අන්තිම පහත්
    අපේ පැත්තේ අයිය කෙනෙක් නෝමල් tvs බයික්කයක් ගට්ට අලුතෙන්ම
    අවරුදු 2 යද්දී සයිලන්සරේ දිරුව. පොර 20ක් වත් පැදලා නෑ බබා වගේ යුස් කලේ
    මේ ලඟදි ස්ටර්ටර් මොටරේ ඇතුලේ මැග්නට් ගැලවිලා
    සද්දෙත් හරි නෑ බං
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ

    උඹ ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් fz හෝ බ්‍රෑන්ඩ් නිව් පල්සරෙකට පල
    එහෙම නැතිනම් ජප්පෙක් ගනිං

    100% truth. :yes::yes::yes:
    ganin used fz eka. low km duwapu, accident free ekak set karaganin. .
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    Machn SUZUKI GIXXER 155 ekath honda bike ekak
    Indian reviews walanam kiyanne danata 150cc kansaye thiyana hondama bike eka meka kiyala
    Meganath hoyala balapan machn