CB Twister එකට වඩා හොඳයි Honda CB Trigger එක. ගානේ පොඩි වෙනසක් තියෙන්නේ (රුපියල් 15,000 වගේ වෙනසක් තියෙන්නේ.) ගන්න එකේ කෙලින්ම trigger එකම ගනින්. දෙකම 150 cc උනාට Trigger එකේ Full Digital Display. Look එක ලස්සනයි.තෙල් 44 - 46 වගේ කරනවා.සද්ද අඩුයි.
![]()
නෑ කොල්ලො Twister එක 2/35 යි බන් Trigger එක 3/14 යි අනික මම බැලුවෙ මේන්ටේන් කොස්ට් එක අඩු එකක්
කි.මි. 5ක්
කියන්නේ ලඟ පාත එකක් නැද්ද?


හ්ම් හ්ම් අවුලක් නෑ ඒනම්.........