බයික් එකක් ගන්න (BIKE)

CB Twister එකට වඩා හොඳයි Honda CB Trigger එක. ගානේ පොඩි වෙනසක් තියෙන්නේ (රුපියල් 15,000 වගේ වෙනසක් තියෙන්නේ.) ගන්න එකේ කෙලින්ම trigger එකම ගනින්. දෙකම 150 cc උනාට Trigger එකේ Full Digital Display. Look එක ලස්සනයි.තෙල් 44 - 46 වගේ කරනවා.සද්ද අඩුයි.

maxresdefault.jpg

නෑ කොල්ලො Twister එක 2/35 යි බන් Trigger එක 3/14 යි අනික මම බැලුවෙ මේන්ටේන් කොස්ට් එක අඩු එකක්
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    720
    113
    Sri Lanka
    නෑ කොල්ලො Twister එක 2/35 යි බන් Trigger එක 3/14 යි අනික මම බැලුවෙ මේන්ටේන් කොස්ට් එක අඩු එකක්

    sorry මචන් මට twister එක CB Unicorn එකත් එක්ක පැටලුනා
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මේහ් අයියේ ඔයාලගෙ කඩේ තියෙන්නේ කොහෙද?:oo: කි.මි. 5ක් :baffled:කියන්නේ ලඟ පාත එකක් නැද්ද?
    teeth.png
     
    දවසට කි.මි.5ක් වගේනම් යන්නේ හොර්නට් එකක් ගනින් බන්..

    නඩත්තුව අවම එකක් බැලුවෙ බන් ගමන් යන්නෙ කාර් එකේ මේ ලගට යන්න එකක් බැලුවෙ කඩේට වගේ හැම තිස්සෙම කාර් එකේ යන්න බෑනෙ
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    machan oya dekan koika gaththai kamak naha dekama hodai
    etha homagam pitipan handiya thiyan honda showroom ekanam ganna epa
    wena oni ekakin ganina unge minissunwa rawattal badudena uon
    danna ekakutawatha ethanin ganna epa kiyapan
     
    • Like
    Reactions: Sachira123