මෙන්න මගේ තේරීම. ගන්නවා නම් මෙන්න
Yamaha FZ 16
![]()
![]()
බයික් එක ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්
HTML:http://www.yamaha-motor-india.com/product/fz16/index.html
Fazer eka gana mokada kiyanne yaluwane....
මෙන්න මගේ තේරීම. ගන්නවා නම් මෙන්න
Yamaha FZ 16
![]()
![]()
බයික් එක ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්
HTML:http://www.yamaha-motor-india.com/product/fz16/index.html

HUNK eket ehmeai tire eka nam madi.....
arawat ekka baladdi echchara karanne neha, eeth pitipasse tire eka, look eka ehema anith indian bikes walata wada tiyanawa 


brand new 2.5 gaak wenawaපැටියා;10865403 said:FZ ekak b'new keeyak wei da?
2nd hand value 1 kohomada?
Fz-S eka eeetat wediy 
මචන් ඉන්දියන් නම් ගන්න එපා බං
කිසි තේරුමක් නෑ පෙට්රල් වැඩ කලාට
හරියට පාවිච්චි කලොත් උපරිමේ අවුරුද්දයි
mehemai HUNK eke petrol hodata weda karanawa FAZER n FZ walata wada
KARIZMA ZMR eket petrol karanawa eeeth PLASTIC godak... pitipasse tire eka bike eke size ekata hena podiyHUNK eket ehmeai tire eka nam madi.....
FAZER/FZ dekema petrol 40k karaiarawat ekka baladdi echchara karanne neha, eeth pitipasse tire eka, look eka ehema anith indian bikes walata wada tiyanawa
oya thunen mama ganne FZ/FAZER ekak
ubata petrol godak karanna oni nam new PULSER 135 eka poddak balahan
thawa alut CBZ ekat tiyanawa hunk eka wage
![]()
සෙකන්ඩ් හෑන්ඩ්ද හොයන්නේ බ්‍රෑන්ඩ්නිව්ද?ජපන් එකක් ගන්න හරියට තැනක් නැනේ යාලුවේ...
Machan kattiyama mata dan ka gahai samahara vita........ FZ ekavat FZ fazor ekavat ganna epa. mata nam e deka antimai. Mama 1 denne Pulsar 180 yata petrolut patta. speed ekath patta okkoma elakiri. eth oya me ahana evain FZ ekai fezor ekai mata nam alluwe naha. ( habai e deka tamai mama padapu ewain stedyma bikes) stedy unata speed eka atin wadak naha. sapa pahasuwat adui, pelion riderta inda ganna sheet ekavat lokuwata nahane piti passe.. petrol kirilla 40kmpl da koheda.
me tunen Hunk eka ela.......... 150cc petrol karanava 45 kmpl wage ( palaweni 1000km walin passe) lassanai, nadattuwa lesi, speed ekath hondai, balance ekath hondai. wheel kirillatat hondai.
ZMR eka EFI unat petrol karanne 35-38 wagelu (attada dan naha) anika nadattuwa hariyatama wenna ona. daily use tikak wage amarui.
mama nam kiyanne HUNK eka ela. dan rear disk breaksut enavane.
anyway mokak gattat parissamen yanna. Good luck machan.....!
සෙකන්ඩ් හෑන්ඩ්ද හොයන්නේ බ්‍රෑන්ඩ්නිව්ද?
කුරුණෑගල දන්න පොට් එකක් තියෙනවා
උඔට ඕනිනම් හෙල්පක් දෙන්නම්
මටත් හිතට fazer ඇල්ලුවේ එක තමයි.. එත් සමහරු කියනවා කාලයක් යනකොට performance අඩු වෙනවා කියල.. ඒ වගේම ප්ලස්තික් ගොඩක් කියල.. ඒ නිසා තමයි හන්ක් එක ගැනත් බැලුවේ ..... කස්ටිය udau karandooo.....


nettam handling look eka okkoma hodai
petrol gena hitanawnam hunk ekata tamai yanna wennemehemai plastic nam tamai issaraha cover-ling , hebei FZ ekee same performance eeke plastic kathawak neha gannawnam eekak ganin
performance ehema aduwak wenne neha ban, anika indian bikes kohomat 4yrs padiy, eeeta passe ganna deyak nehane
hebei FZ/FAZER wala ekama awula petrol pichchena eka tamainettam handling look eka okkoma hodai
petrol gena hitanawnam hunk ekata tamai yanna wenne
බොහොම ස්තුති යාළුවා... ගොඩක් දුරට fazer එකක් හරි hunk එකක් හරි ගනී..


