Corporate Account එකක් Open කරන්න හොදම බැංකුව මොකක් ද ?

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    හොදට කෑගැහුවම දැම්මා අනිත් උන් නම් පට්ට අවුල්
    මෙතනයි අවුල තියෙන්නේ. මටනං ඔය පකය වගේ කෑ ගහන එකාල පෙන්නන්න බෑ. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒව විසදා ගන්න හරි ක්‍රම තියෙනවා. ඔය attitude එකෙන් අර කලින් reply ඒකක තිබුන වගේ ලෝකේ හොදම බැංකුව උනත් සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    මම හොදින් කතා කරනවා මිස් , සර් , Mr කෑලි දාලා උන් අපිව නවාගන්න කතා කරනවා. තව කාලයක් උන් කියන දේට ඔලුව පාත් කරගෙන උන්ට බැන්නොත් නඩු දායි කියන මතේ මම හිටියා බයට, එත් එහෙම ඉදලා බෑ කියලා මට තේරුණා එහෙම හිටියොත් උන් අපිව තව පාගනවා එක නිසා මාව නොසලකා හරින තැනදී කුණුහරුප නොකියා තදින් වැදගත් විදියට මම කතා කරනවා දැන් කෝල් රෙකෝඩ් තියාගෙන සාක්ෂි කොහෙට හරි ඉදිරිපත් කරන්න පුලුවන් විදියට තමයි කතා කරන්නේ කුණුහරුප කියන්නේ නැහැ එහෙම කතා කරලා තමා ගොඩක් වැඩ කරගන්නේ. උන් එක්ක බබා පාට් එකෙන් නම් කතා කරලා බෑ
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මම හොදින් කතා කරනවා මිස් , සර් , Mr කෑලි දාලා උන් අපිව නවාගන්න කතා කරනවා. තව කාලයක් උන් කියන දේට ඔලුව පාත් කරගෙන උන්ට බැන්නොත් නඩු දායි කියන මතේ මම හිටියා බයට, එත් එහෙම ඉදලා බෑ කියලා මට තේරුණා එහෙම හිටියොත් උන් අපිව තව පාගනවා එක නිසා මාව නොසලකා හරින තැනදී කුණුහරුප නොකියා තදින් වැදගත් විදියට මම කතා කරනවා දැන් කෝල් රෙකෝඩ් තියාගෙන සාක්ෂි කොහෙට හරි ඉදිරිපත් කරන්න පුලුවන් විදියට තමයි කතා කරන්නේ කුණුහරුප කියන්නේ නැහැ එහෙම කතා කරලා තමා ගොඩක් වැඩ කරගන්නේ. උන් එක්ක බබා පාට් එකෙන් නම් කතා කරලා බෑ
    මිස් , සර් , Mr කෑලි දාලා උන් අපිව නවාගන්න කතා කරනවා.

    mulin ube oluwe tiyena awula hadaganna oni bn, මිස් , සර් , Mr කෑලි දාලා un higannek awath katha karnawa, eka business eke widiya,. eka ubata hithenne un ubawa namaganna kiyalanam, ane manda ithin :baffled:

    loke inna hama ekama ubata kelinna balan innawa kiyala hithena eka henama awul. uba depress wenne ekai.
    1705652590780.png
    1705652657200.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මිස් , සර් , Mr කෑලි දාලා උන් අපිව නවාගන්න කතා කරනවා.

    mulin ube oluwe tiyena awula hadaganna oni bn, මිස් , සර් , Mr කෑලි දාලා un higannek awath katha karnawa, eka business eke widiya,. eka ubata hithenne un ubawa namaganna kiyalanam, ane manda ithin :baffled:

    loke inna hama ekama ubata kelinna balan innawa kiyala hithena eka henama awul. uba depress wenne ekai.
    View attachment 222976View attachment 222977

    උබ කියන්නේ සල්ලි හොරා කෑවාම මම උන්ට කොහොම කතා කරන්න කියලා ද ? උන් එක්ක හොදින් කතා කරන්න තිබ්බා හොද වැඩක් කරලා නම් මම කියන්න කියන්න උන් පිළිගනෙන් නැහැ ඉතින් බැනලා සල්ලි ඉල්ලා ගන්නවා ඇරෙන්න මොකද කරන්න පුළුවන් ?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    උබ කියන්නේ සල්ලි හොරා කෑවාම මම උන්ට කොහොම කතා කරන්න කියලා ද ? උන් එක්ක හොදින් කතා කරන්න තිබ්බා හොද වැඩක් කරලා නම් මම කියන්න කියන්න උන් පිළිගනෙන් නැහැ ඉතින් බැනලා සල්ලි ඉල්ලා ගන්නවා ඇරෙන්න මොකද කරන්න පුළුවන් ?
    සල්ලි හොර කාලා කිව්වේ මොකද වුණේ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    mama use karnne comabnk and HNB. combank num dan doller hold kala mage account proof denakn. HNB awul gihin na thamath
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    සම්පත් එකෙන් corporate current account වලට cards දෙනවද බන්? මගේ දැනටත් සම්පත් එකේ තියෙනවා current account එකක්. ඒකට debit card එකක් ගන්න පුලුවන්ද ඇහුවම බෑ කිව්වනේ. උන් මට කියනවා company එකේ director කෙනෙක්ගේ නමට saving එකක් open කරලා එකේ card එකට transfer කරලා card payments කරගන්නලු.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සම්පත් එකෙන් corporate current account වලට cards දෙනවද බන්? මගේ දැනටත් සම්පත් එකේ තියෙනවා current account එකක්. ඒකට debit card එකක් ගන්න පුලුවන්ද ඇහුවම බෑ කිව්වනේ. උන් මට කියනවා company එකේ director කෙනෙක්ගේ නමට saving එකක් open කරලා එකේ card එකට transfer කරලා card payments කරගන්නලු.
    Ehema thama ban denne. Account ekata denne na
     
    • Like
    Reactions: Sam924

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සම්පත් එකෙන් corporate current account වලට cards දෙනවද බන්? මගේ දැනටත් සම්පත් එකේ තියෙනවා current account එකක්. ඒකට debit card එකක් ගන්න පුලුවන්ද ඇහුවම බෑ කිව්වනේ. උන් මට කියනවා company එකේ director කෙනෙක්ගේ නමට saving එකක් open කරලා එකේ card එකට transfer කරලා card payments කරගන්නලු.
    මට දෙන්නේ නැහැ කිව්වා අවශ්‍යතාවය ඇහුවා මගෙන් Manager එතකොට මම අවශ්‍යතාවය කිව්වා මට දෙන්නම් කිව්වා. වැඩි ආරක්ෂාවට මට Web Card එකක් බිස්නස් එකේ නමින් ම දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: Sam924

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සම්පත් එකෙන් corporate current account වලට cards දෙනවද බන්? මගේ දැනටත් සම්පත් එකේ තියෙනවා current account එකක්. ඒකට debit card එකක් ගන්න පුලුවන්ද ඇහුවම බෑ කිව්වනේ. උන් මට කියනවා company එකේ director කෙනෙක්ගේ නමට saving එකක් open කරලා එකේ card එකට transfer කරලා card payments කරගන්නලු.

    කම්පැණි එක උඹේ එකක් ද?? කම්පැනි එකට කරන්ට් එකවුන්ට් එකක් හදන ඒකේ වාසිය මොකක්ද මචන්? මට එකක් හදන්න ඕනෙ, සේවින්ග්ස් ද කරන්ට් ද කියල හිත හිත ඉන්නෙ.