දැනට භාවිතා කරන බැංකුව නම් පට්ට අවුල් Customer Support නම් අන්තිමයි තද වෙනවා උන්ට Call කළාම අපිව නවාගන්න වගේ එකේ අය කතා කරන්නේ බැංකුවට ගියත් හරි හොදින් කතා කරනවා නමුත් වැඩේ නම් කරන්නේ නැහැ අන්දනවා මම එක පාරක් MD ට කියලා වැඩේ කරගත්තේ.
ඉතින් හොද බැංකුවක් හොයනවා
Debit Card එකක් දෙන්න ඕනේ
Agent කෙනක් දෙනවනම් වඩා හොදයි
Deposit එක Hold කරන්නේ නැති එකක් නම් හොදයි
Online Banking හොදට වැඩ කරන්න ඕනේ
Customer Support එක හොද වෙන්න ඕනේ ඕනවට එපාවට කතා කරන පොඩි කෙල්ලෝ ඉන්න තැන් නම් එපා
සම්පත් හොදයි ද ?
සෙලාන් හොදයි ද ?
මේ දෙකෙන් වඩා හොද මොකක් ද ? මම ගිහින් කතා කළා මට Card එක දෙන්නම් කිව්වා දෙකෙන් ම