මචන්ලා කලින් අයියට වාහනයක් ගන්ඩ කියල උබලගේ අදහස් ඇහුව මතකනේ
ඔය තියෙන්නේ
ඒකෙ උබල කියපුව අහල ALTO එකක් ගත්ත කියමුකෝ..
ඔන්න මචන් හා හා පුරා කියල අපේ මලයට BIKE එකක් ගන්ඩ හිතිලා ලක්ෂ 4 තියනවා SCOOTY එකක් තමා බලන්නේ උබලගේ වටිනා අදහස් ටිකක් දීපල්ලා මෙවරත්...

Last edited: