බයික් එකකින් petrol අයින් කරන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බයික් එකකින් petrol අයින් කරන්න

    මචන්,

    Bajaj Discover bike එකකින් petrol අයින් කරන්න ලේසි විදියක් කියපන්කො.
     

    thanujaka

    Well-known member
  • petrol on, off, reserve මාරු කරන කෑල්ල තියෙන්නේ බං...
    එකේ බටේ ගලවල ටැප් එකට බෝතලයක් අල්ලපන්...
    බඩු එයි බස බස ගාල...
    බයික් එකේ පෙට්‍රල් ගොඩක් අඩුවෙන් නං තියෙන්නේ reserve එකට මාරු කරපන්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රිසව් එකට දාලා පෙට්‍රල් බටේ ගලවලා බෝතලේකට ගනින් තියෙන ටික
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අනුන්ගෙ පෙට්‍රල් හොරකම් කරන්න එපා බන්.. :angry: දැන් යහපාලනෙන් අඩු කරලනෙ තියෙන්නෙ. :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටැංකියට බටයක් දාල උරන්න තමා වෙන්නෙ :P

    7wrz9tW.gif
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අය්යෝ සිම්පල් කේස් එකක් නේ. ඕක ස්ටාර්ට් කරලා තිබ්බා නම් හරි නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    on-off ඒක ලගින් බටෙ ගලවලා ගනින්...
    ඒකතමයි ලේසිම විදිය :yes: