මරුසිරා;19254550 said:ඉටාලි ඉදලත් කෙල්ලෙක් නැ කියන්නෙත් පුදුමයක්![]()

සොහොන;19254560 said:නැ නැ බන් එහෙම සින් එකක් නැ ගැනු නම් ඉන්නවා එත් උන්ට බයික් පදින්න බැනේ

මරුසිරා;19254564 said:ඉතින් බයික් එකක් ගනින්කෝ ..ඔහේ එච්චර ගානක් නැතිව ඇති![]()


කාලයකදී හැම කොල්ලෙකුටම වගේ එන ප්රශ්නයක් බන් මල්ලී ඕක ...
අප්පා සොහොන;19254580 said:මම වාහන තමයි බන් මෙහෙත් එළවන්නේ මගේ ජොබ් එක![]()
එත් ලංකාවේ කෙල්ලෝ කවදා 250 cc ක් එළවයිද කියලා මන් කල්පනා කරේ සුද්දියෝ බයික් පදිනවා ,කදු නගිනවා ,බිලොග් කරනවා
ලංකාවේ කෙල්ලොන්ට ආසාවෙන් කරන්න පුළුවන් බඩක් හදා ගන්න විතරයි![]()

එහෙම දාගෙනත් ගිහින් තියනවාමරුසිරා;19254598 said:ඉතින් කෙල්ලට බියික් පදීනනම් ඕනෑය පිටිපස්සේ දාගෙන පලයන්කෝ ..එතකොටනේ ආතල්![]()






)සොහොන;19254594 said:මට ඕනේ තාලේ කෙල්ලෙක් ඇයි සෙට් නොඑන්නේඅප්පා

තෝ ඉස්සෙල්ලා ලංකාවට වරෙන්.. ඊට පස්සෙ ගේමට බැහැපං..
නැත්තං ඔහේ ඉතාලි උට්ටියෙක් කරේ එල්ලගනිං..