බයික් එකයි කෙල්ලයි apita kawada set weida ,,,,,,

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් එකයි කෙල්ලයි apita kawada set weida ,,,,,,

    ,,,,,,,,,,,,, :love: මාගේ ඉරණම කවදා එයිදෝ :rolleyes: ,,,,,,,,,,,,,,

    uwYYr9I.jpg

    exnLB4I.jpg

    fBPHqsv.jpg

    kCyYR9F.jpg

    FgG0Yhg.jpg

    VMDKsdt.jpg

    ඔබගේ අත්දැකීම් අගය කරමි :love:
     
    • Like
    Reactions: Arrow11

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19254550 said:
    ඉටාලි ඉදලත් කෙල්ලෙක් නැ කියන්නෙත් පුදුමයක් :shocked:

    නැ නැ බන් එහෙම සින් එකක් නැ ගැනු නම් ඉන්නවා එත් උන්ට බයික් පදින්න බැනේ :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19254560 said:
    නැ නැ බන් එහෙම සින් එකක් නැ ගැනු නම් ඉන්නවා එත් උන්ට බයික් පදින්න බැනේ :P

    ඉතින් බයික් එකක් ගනින්කෝ ..ඔහේ එච්චර ගානක් නැතිව ඇති :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19254564 said:
    ඉතින් බයික් එකක් ගනින්කෝ ..ඔහේ එච්චර ගානක් නැතිව ඇති :P

    මම වාහන තමයි බන් මෙහෙත් එළවන්නේ මගේ ජොබ් එක :yes:

    එත් ලංකාවේ කෙල්ලෝ කවදා 250 cc ක් එළවයිද කියලා මන් කල්පනා කරේ සුද්දියෝ බයික් පදිනවා ,කදු නගිනවා ,බිලොග් කරනවා :P

    ලංකාවේ කෙල්ලොන්ට ආසාවෙන් කරන්න පුළුවන් බඩක් හදා ගන්න විතරයි :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19254580 said:

    ඉතින් කෙල්ලට බියික් පදීනනම් ඕනෑය පිටිපස්සේ දාගෙන පලයන්කෝ ..එතකොටනේ ආතල් :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19254598 said:
    ඉතින් කෙල්ලට බියික් පදීනනම් ඕනෑය පිටිපස්සේ දාගෙන පලයන්කෝ ..එතකොටනේ ආතල් :P
    එහෙම දාගෙනත් ගිහින් තියනවා :rolleyes:
    මම ආසා කෙල්ලත් මගේ පිටිපස්සෙන් බයික් එක්කම එනවානම් ස්කුටරයක් වත් දෙන්න ඕනේ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට තව වයස තියෙනවා.. ඉවසලා හිටපං.. කෙල්ලො ගන්න කලින් කරන්න දේවල් තියෙනවනේ..:yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ලංකාවේ කෙල්ලොන්ගේ මානසිකත්වය තමයි බන්. මිනිස්සුත් එහෙමම නේ බලාපොරොත්තු වෙන්නේ, පොඩ්ඩක් හරි වෙනස් උනොත් වේ**ක්, ලෙස්බියන් කෙනෙක් කියල හංවඩු ගහනවනේ.
    වෙනසක් කරන්න ඕනේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මුට කෙල්ලෙක් නැති එක නෙමේ බන් ප්‍රශ්නේ ...

    බයික් පදින්න පුළුවන් කෙල්ලෙක් නැති එකලු :P:lol::lol:

    එක අතකට උ හරි . කන සාකුවේ දාන්න බිව්වම ගෙදර එන්න කෙල්ල බයික් පදින්න දැනගන්න ඕනේ ත

    මා ..

    ( විහිළුවක් කොලේ හොදේ :lol::lol: )
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19254594 said:
    මට ඕනේ තාලේ කෙල්ලෙක් ඇයි සෙට් නොඑන්නේ :dull: අප්පා
    තෝ ඉස්සෙල්ලා ලංකාවට වරෙන්.. ඊට පස්සෙ ගේමට බැහැපං..
    නැත්තං ඔහේ ඉතාලි උට්ටියෙක් කරේ එල්ලගනිං..
    :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෝ ඉස්සෙල්ලා ලංකාවට වරෙන්.. ඊට පස්සෙ ගේමට බැහැපං..
    නැත්තං ඔහේ ඉතාලි උට්ටියෙක් කරේ එල්ලගනිං..
    :cool:

    ගෙමටනම් නම් දැනුත් බැහැලා ඉන්නේ එයිනේ හොද එකියක් වෙලාව ආපුවහම යකාට හරි යන යක්ෂනිවත් හොයා ගන්නවා බඩ් අයියේ ....