බයික් එකේ ඔයිල් ලීක්ද? ගෙදරදිම හදාගමුද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    Puliya galwanna amarui
    ගෙදර තනියම ගලවන්න අමාරුයි බන් එක දවසක් තාත්තා එක්ක ගැලෙවුවා ගේමක් දීලා. ඔය පුලිය ලොක් කරන්න පුළුවන් අයිටම් එක නියනවනම් තනියෙන් ගලවන්න පුළුවන්
    Flywheel-Variator-Clutch-Remover-Holder-Tool-Scooter-GY6-50-150CC-JMSTAR-BMS.jpg

    මිට පොඩ්ඩක් වෙනස් ඒවත් තියෙනවා
     
    sAlLikaRaya

    Junior member
  • Dec 3, 2021
    35
    29
    18
    @PHBhagya බයික් එක මොකක්ද ඔයාගේ?

    Platina එකට දාන්න හොඳ ප්ලග් වර්ගයක් කියන්න පුලුවන්ද? කොච්චර දුවන්න පුලුවන් වෙයිද ඒකෙන්.

    දැන් තියෙන්නෙ බජාස් සර්විස් එකෙන් දාපු ප්ලග් දෙකක්. 20k km වගේ දුවල ඇත්තෙ මන් හිතන්නෙ ඒකෙන්. වෙලාවකට මිස් කරනවා දැන්.
    අලුත් ප්ලග් දෙකක් දාන්න කාලෙ හරි වගේ. :eek:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    bump. mchn car ekaka water pump eka replace karala, water jacket replace karanna baas kuliya witharak keeyak yaida normally? and loku time ekak yana wadakda?
    මම හිතන්නෙ 3000ක් විතර යයි. මාරුකරන්න හේතුව මොකක්ද? සීල් ගිහින් වතුර ලීක් වෙනවද??

    කලින් වාහනේනං මම ගලවල දාල තියෙනව...
    මගේ එකේ ෆෝක් ඔයිල් ලීක් වෙනවා වගේ.
    ඕක ගලවන්න අමාරුයි.... ටූල් නෑ...
    gedara yamuthee
    පයින් දෙන්නෙ...පයින්
    ගෙදර තනියම ගලවන්න අමාරුයි බන් එක දවසක් තාත්තා එක්ක ගැලෙවුවා ගේමක් දීලා. ඔය පුලිය ලොක් කරන්න පුළුවන් අයිටම් එක නියනවනම් තනියෙන් ගලවන්න පුළුවන්
    View attachment 157495

    මිට පොඩ්ඩක් වෙනස් ඒවත් තියෙනවා
    👍👍👍
    @PHBhagya බයික් එක මොකක්ද ඔයාගේ?

    Platina එකට දාන්න හොඳ ප්ලග් වර්ගයක් කියන්න පුලුවන්ද? කොච්චර දුවන්න පුලුවන් වෙයිද ඒකෙන්.

    දැන් තියෙන්නෙ බජාස් සර්විස් එකෙන් දාපු ප්ලග් දෙකක්. 20k km වගේ දුවල ඇත්තෙ මන් හිතන්නෙ ඒකෙන්. වෙලාවකට මිස් කරනවා දැන්.
    අලුත් ප්ලග් දෙකක් දාන්න කාලෙ හරි වගේ. :eek:
    ප්ලැටින 125
    තනි ප්ලග් එක ආපු මොඩ්ල් එක...

    NGK තමයි හොඳ. දුවන්න පුලුවන් km ගාන ගැනනං මතකයක් නෑ...
     
    sAlLikaRaya

    Junior member
  • Dec 3, 2021
    35
    29
    18
    මම හිතන්නෙ 3000ක් විතර යයි. මාරුකරන්න හේතුව මොකක්ද? සීල් ගිහින් වතුර ලීක් වෙනවද??

    කලින් වාහනේනං මම ගලවල දාල තියෙනව...

    ඕක ගලවන්න අමාරුයි.... ටූල් නෑ...

    පයින් දෙන්නෙ...පයින්

    👍👍👍

    ප්ලැටින 125
    තනි ප්ලග් එක ආපු මොඩ්ල් එක...

    NGK තමයි හොඳ. දුවන්න පුලුවන් km ගාන ගැනනං මතකයක් නෑ...

    බජාජ් සර්විස් වල උන් දෙන්නෙ NGK නෙවේ නේද? වෙනම අරන් දාගත්තනම් හරි නේ.

    මගෙ platina comfotec එකක් තියෙන්නෙ. කම්පණි එන front tyre size එක වෙනස් කලොත් කේස් එකක් යයිද මචන් , පස්සහ ටයර් එකත් වෙනස් කරල 100/90/17 දාල තියෙන්නෙ. ඉස්සරහටත් ටිකක් මහත එකක් දාන්න හිතුනා :eek:
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචංල, NGK ප්ලග් වල ඩුප්ලිකේට් එනවා, මං ඒ නිසා බජාජ් එකෙන්මයි ප්ලග් ගන්නේ, දවසක් කොල්ලෙක් NGK ඩුප්ලිකේට් ප්ලග් එකක් බයික් එක හයි ස්පීඩ් යද්දී ස්පාර්ක් පොයින්ට් එක උණු වෙලා ගිහින්, බාස් ගාවට බයික් එක තල්ලු කරගෙන ආවේ මාත් එතැන ඉන්න වේලාවකදීමයි, එදා ඉඳන් මං NGK ප්ලග් ගත්තේ නෑ, NGK ඔරිජිනල් එක ගන්න පුළුවන් කොහෙන් ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    👍👍👍
    හදාගත්තද?? 👍👍
    මෝටරේ කිවුවත් හරි ඉතිං... රෙසිප්‍රොකේටින් මෝටරයක් වගේ තමයි...
    ෆියුස් ගියේ කොහොමද දන්නෙ නෑ... ගැලවුණ වයර් එක බොඩියට අර්ත් වෙලාද දන්නෑ...
    Earth වෙන එක තමා ගැලවිලා තිබ්බේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    බජාජ් සර්විස් වල උන් දෙන්නෙ NGK නෙවේ නේද? වෙනම අරන් දාගත්තනම් හරි නේ.

    මගෙ platina comfotec එකක් තියෙන්නෙ. කම්පණි එන front tyre size එක වෙනස් කලොත් කේස් එකක් යයිද මචන් , පස්සහ ටයර් එකත් වෙනස් කරල 100/90/17 දාල තියෙන්නෙ. ඉස්සරහටත් ටිකක් මහත එකක් දාන්න හිතුනා :eek:
    සර්විස් වලින්නං මොකක් දානවද දන්නෙ නෑ...

    ටයර් පළල වෙනස් කරාටනං ලොකු අවුලක් නෑ. පෙට්‍රල් වේස්ටේජ් ටිකක් වැඩි වෙයි.

    අවුල තියෙන්නෙ. ඉස්සරහ ටයර් එක මඩ් ගාඩ් එකේ වදියිද කියන එක. ටයර් එකයි මඩ් ගාඩ් එක මවුන්ට් වෙන තැනයි අතර අඟල් බාගෙක විතර ඉඩක් තියෙන්නෙ...
    මචංල, NGK ප්ලග් වල ඩුප්ලිකේට් එනවා, මං ඒ නිසා බජාජ් එකෙන්මයි ප්ලග් ගන්නේ, දවසක් කොල්ලෙක් NGK ඩුප්ලිකේට් ප්ලග් එකක් බයික් එක හයි ස්පීඩ් යද්දී ස්පාර්ක් පොයින්ට් එක උණු වෙලා ගිහින්, බාස් ගාවට බයික් එක තල්ලු කරගෙන ආවේ මාත් එතැන ඉන්න වේලාවකදීමයි, එදා ඉඳන් මං NGK ප්ලග් ගත්තේ නෑ, NGK ඔරිජිනල් එක ගන්න පුළුවන් කොහෙන් ද?
    මගෙත් එහෙම එකක්ද දන්නෙ නෑ අවුල් ගියේ.
    මම හිතන්නෙ, එන්ජිම රත්වෙනකොට ප්ලග් එක හරියට ස්පාක් වෙන්නෙ නැතුව යනව.
    ඕක අපිට හොයන්නත් බෑනෙ....
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැක්කහම පට්ට සතුටක් එන්නේ බන්.දැනට අවුරුදු 25ක ට විතර කලින් ගෙවපු සරල නිදහස් ජීවිතේ මතක් උනා.දැන් ඉතින් නිදහස තියෙන්නේ කිරියේ විතරයි.හෙට ඉඳන් එකත් නැ. :-)
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒ මොකෝ.....
    වැඩකට අතගැහුව.2020 තමා පටන් ගත්තේ.අපේ සීනියර් ප්‍රොපා එක්ක කම්පොනන්ට් ප්‍රොඩක්ෂන් (ඉලෙක්ට්‍රොනික්) කරන්න හදන්නේ.මෙහෙ හරි නියාමනයක් නැතිනිසා ඒරොප්පේ ආයතනයක් එක්ක එකතුවෙලා වැඩේ කරන්නේ.අද උදේ උන් එහෙන් ෆ්ලයි කළා.මෙහෙ එද්දී හෙට පාන්දර වෙයි.උන් මාසයක් මෙහෙ ඉන්නවා.දිගටම ඉතින් යකා බැඳගත්තා වගේ තියෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    වැඩකට අතගැහුව.2020 තමා පටන් ගත්තේ.අපේ සීනියර් ප්‍රොපා එක්ක කම්පොනන්ට් ප්‍රොඩක්ෂන් (ඉලෙක්ට්‍රොනික්) කරන්න හදන්නේ.මෙහෙ හරි නියාමනයක් නැතිනිසා ඒරොප්පේ ආයතනයක් එක්ක එකතුවෙලා වැඩේ කරන්නේ.අද උදේ උන් එහෙන් ෆ්ලයි කළා.මෙහෙ එද්දී හෙට පාන්දර වෙයි.උන් මාසයක් මෙහෙ ඉන්නවා.දිගටම ඉතින් යකා බැඳගත්තා වගේ තියෙයි.
    අහ් එහෙම සීන් එකක්ද??

    එහෙනං අවුලක් නෑ... දාල තිබුණ විදිහට මම හිතුවෙ මොකක් හරි ගල් තොප්පියක් දාගෙන කියල....
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අහ් එහෙම සීන් එකක්ද??

    එහෙනං අවුලක් නෑ... දාල තිබුණ විදිහට මම හිතුවෙ මොකක් හරි ගල් තොප්පියක් දාගෙන කියල....
    මම ගල් තොප්පි දාගන්නේ නෑ.දැන්ි පොඩිඑවුන් වගේ හිටියට අපිටත් සැහෙන වයසක්නේ :ROFLMAO:
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    මම හිතන්නෙ 3000ක් විතර යයි. මාරුකරන්න හේතුව මොකක්ද? සීල් ගිහින් වතුර ලීක් වෙනවද??

    කලින් වාහනේනං මම ගලවල දාල තියෙනව...
    wathurath adu wenawa, hose walin leak wenawa, baas kiwwa samahara wita water pump eken water pump karanne nathi nisa, coolant line wala preasure eka wadi wenawada danne na kiyala. kokatath heta gihin coolant hose eka dana gaman water pump ekath replace karaganna baluwe. 10000 wage shape wenna puluwan wei neda okkoma wada tikata?