ELAKIRI![]()
ආයෙමත් බම්පල...-BUMPER-
ප්ලැටින 125..Bike eka mokakda ? Xcd ekak da?
Mage eke miss ekak tibial garage ekata damma ma I kiwwa CDI eka gihin kiyala,ආයෙමත් බම්පල...
ප්ලැටින 125..
මටත් වෙලාවක් නැති නිසා බයික් එක අරන් ගිහින් පෙන්නුව ගෙවල් ලඟ ප්ලේස් එකකට...,Mage eke miss ekak tibial garage ekata damma ma I kiwwa CDI eka gihin kiyala,
Mama gedara genalla , galawala baluwama CDI eke clip 2 unu wela ,
Panchigawatten clip 2 genalla set Kala, lede sanipai,
Makabas la inne godak tan wala
මලෞට්ටයි වෙන්නේ කපුව්නන් , බජාජ් එකේ වයරින් හානෙස් එක රු 17500 ක් කිව්වා ස්ටොක් නැ ඒ ගානට ගන්නත්මටත් වෙලාවක් නැති නිසා බයික් එක අරන් ගිහින් පෙන්නුව ගෙවල් ලඟ ප්ලේස් එකකට...,
මූ කතුරකුත් අරන් ආව කියහංකො.. "වයර් ටික කපල අමුනමු අයියෙ... මේව කාලයක් ගියාම ඔක්සයිඩ් වෙනව කියාගෙන..."
මාව රත් වුනා...,
"දැන් වෙලා නෑ මල්ලි එහෙනං වෙන දවසක අරං එන්නං" කියල බයික් එක අරගෙන ආව...
ඊට පස්සෙ තමයි, නිවාඩු පාඩුවෙ ගලවල ඔය වැඩ ටික කරගත්තෙ...