baloon size විතරයි වෙනස් වෙන්නෙමොකක්ද බයික් එක..
රිම් එකත් වෙනස් කරන්න වෙනව,
ටයර් එක මඩ්ගාඩ් එකේ වදින්න ඉඩ තියෙනව...
ඊට අමතරව,
ස්පීඩ් එක, km ගාණ මීටරේ වෙනස් වෙනව,
බ්රේක් මදි වෙන්නත් පුලුවන්...
බ්රේක් මදි වෙන්නෙමොකක්ද බයික් එක..
රිම් එකත් වෙනස් කරන්න වෙනව,
ටයර් එක මඩ්ගාඩ් එකේ වදින්න ඉඩ තියෙනව...
ඊට අමතරව,
ස්පීඩ් එක, km ගාණ මීටරේ වෙනස් වෙනව,
බ්රේක් මදි වෙන්නත් පුලුවන්...
baloon size විතරයි වෙනස් වෙන්නෙ
රිම් එක වෙනස් වෙන්නනෙෑ
------ Post added on Nov 22, 2021 at 4:53 PM


17, 18 වෙනස් වෙනව කියන්නෙ රිම් සයිස් එකනෙ...baloon size විතරයි වෙනස් වෙන්නෙ
රිම් එක වෙනස් වෙන්නනෙෑ
බ්රේක් මදි වෙන්නෙ
කොහොමද
------ Post added on Nov 22, 2021 at 4:53 PM
sorry sorry
16, 17, 18 etc.. කියන්නේ රීම් සයිස් එක
300 මචන්17, 18 වෙනස් වෙනව කියන්නෙ රිම් සයිස් එකනෙ...
275 තමයි බැලූන් සයිස්එක..
එහෙනං අවුලක් වෙන්නෙ නෑ. පෙට්රල් කෙරුවාව ටිකක් අඩුවෙයි...sorry sorry
300 මචන්
300 මචන්
------ Post added on Nov 22, 2021 at 5:09 PM
පස්ස 100/90/17 දාලා තියෙන්නෙඑහෙනං අවුලක් වෙන්නෙ නෑ. පෙට්රල් කෙරුවාව ටිකක් අඩුවෙයි...
හැබැයි. මඩ් ගාඩ් එකේ දෙපැත්තෙ ගෑවෙනවද කියල බලල දාන්න වෙනව...
පිටිපස්සෙ ටයර් එක එනව ඇත්තෙ 300,
පස්සෙ රිම් එක ගලවල ඉස්සරහ පෝක් අත අස්සට රිංගවල බලන්න දෙපැත්තෙ ගෑවෙන්නෙ නැතුව යන්න ඉඩ ඇතිද කියල...
පස්ස 300 නෙමෙයිනං ටයර් කඩේකට ගිහින්ම බලන්න වෙනව...
වාසි අවාසි මොනවදස්ටොක් ටයර් සයිස් එකට වඩ ටිකක් වැඩි සයිස් එකක් කොහොමත් බයික් වලට දාන්න පුළුවන්...