බයික් එකේ ටයර් සයිස් වෙනස් කළොත්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉස්සරහ ටයර් එක 275/17 තියෙන්න‍ෙ

    මම හිතුවෙ 275/18 දාන්න. ඒකෙ වාසි අවාසි මොනවද
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මොකක්ද බයික් එක..

    රිම් එකත් වෙනස් කරන්න වෙනව,
    ටයර් එක මඩ්ගාඩ් එකේ වදින්න ඉඩ තියෙනව...


    ඊට අමතරව,
    ස්පීඩ් එක, km ගාණ මීටරේ වෙනස් වෙනව,
    බ්‍රේක් මදි වෙන්නත් පුලුවන්...
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මොකක්ද බයික් එක..

    රිම් එකත් වෙනස් කරන්න වෙනව,
    ටයර් එක මඩ්ගාඩ් එකේ වදින්න ඉඩ තියෙනව...


    ඊට අමතරව,
    ස්පීඩ් එක, km ගාණ මීටරේ වෙනස් වෙනව,
    බ්‍රේක් මදි වෙන්නත් පුලුවන්...
    baloon size විතරයි වෙනස් වෙන්න‍ෙ
    රිම් එක වෙනස් වෙන්නනෙෑ

    මොකක්ද බයික් එක..

    රිම් එකත් වෙනස් කරන්න වෙනව,
    ටයර් එක මඩ්ගාඩ් එකේ වදින්න ඉඩ තියෙනව...


    ඊට අමතරව,
    ස්පීඩ් එක, km ගාණ මීටරේ වෙනස් වෙනව,
    බ්‍රේක් මදි වෙන්නත් පුලුවන්...
    බ්‍රේක් මදි වෙන්න‍ෙ
    කොහොමද
    ------ Post added on Nov 22, 2021 at 4:53 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    baloon size විතරයි වෙනස් වෙන්න‍ෙ
    රිම් එක වෙනස් වෙන්නනෙෑ


    බ්‍රේක් මදි වෙන්න‍ෙ
    කොහොමද
    ------ Post added on Nov 22, 2021 at 4:53 PM
    17, 18 වෙනස් වෙනව කියන්නෙ රිම් සයිස් එකනෙ...
    275 තමයි බැලූන් සයිස්එක..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    sorry sorry
    300 මචන්


    300 මචන්
    ------ Post added on Nov 22, 2021 at 5:09 PM
    එහෙනං අවුලක් වෙන්නෙ නෑ. පෙට්‍රල් කෙරුවාව ටිකක් අඩුවෙයි...

    හැබැයි. මඩ් ගාඩ් එකේ දෙපැත්තෙ ගෑවෙනවද කියල බලල දාන්න වෙනව...

    පිටිපස්සෙ ටයර් එක එනව ඇත්තෙ 300,
    පස්සෙ රිම් එක ගලවල ඉස්සරහ පෝක් අත අස්සට රිංගවල බලන්න දෙපැත්තෙ ගෑවෙන්නෙ නැතුව යන්න ඉඩ ඇතිද කියල...
    පස්ස 300 නෙමෙයිනං ටයර් කඩේකට ගිහින්ම බලන්න වෙනව...
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    එහෙනං අවුලක් වෙන්නෙ නෑ. පෙට්‍රල් කෙරුවාව ටිකක් අඩුවෙයි...

    හැබැයි. මඩ් ගාඩ් එකේ දෙපැත්තෙ ගෑවෙනවද කියල බලල දාන්න වෙනව...

    පිටිපස්සෙ ටයර් එක එනව ඇත්තෙ 300,
    පස්සෙ රිම් එක ගලවල ඉස්සරහ පෝක් අත අස්සට රිංගවල බලන්න දෙපැත්තෙ ගෑවෙන්නෙ නැතුව යන්න ඉඩ ඇතිද කියල...
    පස්ස 300 නෙමෙයිනං ටයර් කඩේකට ගිහින්ම බලන්න වෙනව...
    පස්ස 100/90/17 දාලා තියෙන්න‍ෙ
    මචන්
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    bump

    ස්ටොක් ටයර් සයිස් එකට වඩ ටිකක් වැඩි සයිස් එකක් කොහොමත් බයික් වලට දාන්න පුළුවන්...
    වාසි අවාසි මොනවද
    ------ Post added on Nov 22, 2021 at 7:15 PM