බයික් එකේ පොත නැති වෙලා

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    බයික් එකේ පොත නැති වෙලා

    බයික් එකේ පොත නැති වෙලා.
    බයික් එකේ ලයිසන් එකයි insurarance එකයි දෙකම ඉවරත් වෙලා.
    ඒවා හදාගන්න පොතක් හදාගන්න ඕනේ.
    පොත හදාගන්න මොකද කරන්නේ?
    මගේ bike එක නෙමේ පවුලේ කෙනෙක්ගේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    බයික් එකේ පොත නැති වෙලා.
    බයික් එකේ ලයිසන් එකයි insurarance එකයි දෙකම ඉවරත් වෙලා.
    ඒවා හදාගන්න පොතක් හදාගන්න ඕනේ.
    පොත හදාගන්න මොකද කරන්නේ?
    මගේ bike එක නෙමේ පවුලේ කෙනෙක්ගේ

    බයික් ඒක තිෙයන්ෙන් කාෙග නමටද ?
     
    • Like
    Reactions: LazyLizard

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    බයික් ඒක තිෙයන්ෙන් කාෙග නමටද ?

    නැන්දගේ නමට.නැන්දගේ නමටම තමි හදාගන්න ඕනේ.පොලිසියේ antriyak දාල ගන්න පුළුවන් සීන් එකක් තියෙනව නේද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඩුප්ලිකේට් එක තමා ගන්න වෙන්නේ. මෙන්න ගන්න ඔනේ ටික. මේවත් අරන් පලයන් RMV නාරාහේන්පිට

    වාහනයේ ලියාපදිංචි සහතිකය (CR) හෝ වාහන හැදුනුම්පත (VIC) නැති වූ අවස්ථාවක අනුපිටපතක් ලබා ගැනීම

    1. CMT 65 අයදුම් පත
    2. එම සහතිකය නැති වු බවට කරන ලද පොලිස් පැමිණිල්ල (සහතික කළ පිටපත) හා එයට මුදල් ගෙවූ කුවිතාන්සිය
    3. උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි වී ඇත්නම් අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාල ආයතනය නිකුත්කල ලිපියක්
    4. ලියාපදිංචි සහතිකය (CR) වාහන හැදුනුම් පතේ (VIC) මුල් පිටපත විකෘති වී ඇත්නම් හෝ අර්ධ වශයෙන් විනාශ වි ඇත්නම් එයද ඉදිරිපත් කළ යුතුය.
    5. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
    6. වාහනයක බර සහතිකයක් ලබා ගැනීම සඳහා CMT 130 ඉල්ලුම්පතක්


    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si