බයික් එකේ යද්දී handfree?????? ලංකාවේ තියන නීතියට අනුව බයික් එකක් එලවද්දී handfree දාගෙන එලවන්න පුලුවන්ද? එහම දාගෙන ගියොත් පොලිසියට අල්ලලා දඩුවම් කරන්න පුළුවන් නීතියක් තියනවද??? උඹලා කවුරුහරි එහෙම අල්ලලා තියනවද පොලිසියෙන්????