බයික් එකේ යද්දී handfree??????

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
බයික් එකේ යද්දී handfree??????

ලංකාවේ තියන නීතියට අනුව බයික් එකක් එලවද්දී handfree දාගෙන එලවන්න පුලුවන්ද? එහම දාගෙන ගියොත් පොලිසියට අල්ලලා දඩුවම් කරන්න පුළුවන් නීතියක් තියනවද??? උඹලා කවුරුහරි එහෙම අල්ලලා තියනවද පොලිසියෙන්????
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
පෝරිසාදයා;17358418 said:
danna tharamin case ekak ne,, hebei phone kane gahagena giyoth dada gahanawa,,

එහෙනං අවුලක් නෑ නේද බන්?
 

kudalla

Member
Oct 31, 2006
810
23
0
Oya kunu police karayenta ithin phone eken katha kara kara giya kiyala boru chodanawak danna puluwan onenam,, bluetooth handsfree ekak ganin. Eka helmata eka dammahama penne na.