බයික් එකේ number තාම නෑ :(

Nov 24, 2015
167
7
0
බයික් එකේ number තාම නෑ :(

17 වෙනිදා බයික් එක ගත්තේ. මුන් තාම එව්වේ නෑ බන් පොතයි, නම්බර් එකයි :(
 

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මම bike එකක් ගත්ත 13
    16 වෙද්දී පොත ආවනේ බන්