
Congratz machan.!
engine oil, cables, break, battery, shocks, spockets & Chain එහෙම බාසෙක්ට කියල බලාගන්න... Engine Oil අනිවා මාරුකරන්න....
Patta machan.. Engine Oil kalata welawata maru karapan. eka thama kiyanna thiyenne. machn uba potha hada gathada bike eke. bike eka genawe pothath ekkada??
can ekak gahapan machn.. habai hoda can ekak gahapan oya 3000/4000 can gahan nathuwa. kurunagala thiyenawa hoda hoda can. Super-trap ekak gahapan. oya widiyatama habai.





ela machan..parissamen pedapan..
Congrats machan!!
Supiriyatama thiyenawa machan. Methana kiyala thiyena ewata amatharawa matanam kiyanna thiyenne mathaka athuwa parata danna kalin Side Mirror dekak daganin. Dagannawa kiyala rawula kapana ewa daganna epa, ewa dammath penne ne. Hoda dekak daganin, mama gaththa, dekatama 1250i. Mama dammenam yamaha FZ ekata ena deka.


Salli thiyenawanam Japan beat can ekak gahuwath kamak ne. Habai original ekath paressam karala thiyaganin.
machan mey page ekata join wenna FB eke ona problem ekak accessories and deals gana info ganna puluwan
mehema seach karanna
TW 200 Yamaha Group Srilanka


හැබැයි ලොබ නොවී maintain කිරිල්ල හොදට කරපන්. ෆුල් ෆේස් එකක් ගනින්..එතකොට තමා සම්පුර්ණ ලුක් එකයි දත් සෙට් එකයිත් බේරෙන්නේ.. මේ අරගෙන තියෙන්නේ එළකිරි බාන්ඩයක්..![]()
ඉස්සෙල්ලම සුභ පතනවා මචෝ. පරෙස්සමින් පැදපන්..
පාටත් සුපිරි හොදේ..![]()
මගෙනම් අදහස කෑන් ගහන එපා.ඔහොම හොදයි. කවදාහරි දවසක දෙන්න උනොත් මාර්කට් කරන්න පුළුවන් ඔහොම තිබ්බම. අනිත් දේ තමා සද්දන්ත බාන්ඩයක් නිසා maintain කිරිල්ලේ වියදමත් ඒ වගේම වේවි.හැබැයි ලොබ නොවී maintain කිරිල්ල හොදට කරපන්. ෆුල් ෆේස් එකක් ගනින්..එතකොට තමා සම්පුර්ණ ලුක් එකයි දත් සෙට් එකයිත් බේරෙන්නේ..




ela ela machooo.......
pitipasse seat 1 tiyagena yannath kauruhari hoya ganin machann.....
ethakota speed 1 wedi unath umbata kiyanna kauruhari innawa..![]()

Sira bike eka machan. Parissamin padapan. Side mirrors dekak daganna. Issaraha shocks deka galavala puluvan nam oil aluthen daganna. Thava chain, sprokets ehemath daganna. Puluvannam apu oil eka ain karala aluth oil daganna.
Ginza eke mage yaluvekege nevena aiiya kenek karanne duli kiyala. Minihage bikes vala poth case ehema naha. Okoma legally karala denava bayavenna epa gedaratama number plates, poth, insurance evai courier service ekak haraha. Mamath gathe hornet eka othanin thamai. Mata andurana nisa original mirrors pava dala thamai dunne. Okkoma kali mata oni eva tika dala dunna bike ekata.


ඔන්න මචන් මම පෙරුම් පුරලා පුරලා YAMAHA TW 225 බයික් එකක් ගත්තා..
මේ බයික් එක ගන්න අපේ එලකිරි යාලුවෝ ගොඩාක් හෙල්ප් කලා...
මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1659544
Unregistered එකක් තමා ගත්තේ.. කුරුනෑගලින්...
බයික් එක සුපිරියටම තියනවා..
ගාන නම් ටිකක් සැරයි තමා...
Registration වලටත් එක්ක ඔක්කොම 3යි 85 ක් ගියා (Rs.385 000)
![]()
![]()
![]()
![]()
ඉතින් මට උදව් කරපු යාලුවන්ට ස්තුතියි කියන්ඩත් එක්ක තමා මේ ත්රෙඩ් එක දැම්මේ...![]()
මේ වෙලාවෙ මතක් කරන්ඩ ඔනා මේ කට්ටියව.
isuru r
kellsupun
ජන්තු අයියා
xcute_shake
frankenstine
Cee7
NEMISIS
maXfenda
DAstoner
kites
NUWAN BUWA
speedmalli
The_Joker
randext86
guhora
Roma Rox
amdan kolla
ඒ වගේම මෙයාව Maintain කරන්නත් උපදෙස් ටිකක් දෙමු නේද...![]()
![]()
![]()