බයික් එක ගත්තා...

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan mey page ekata join wenna FB eke ona problem ekak accessories and deals gana info ganna puluwan :yes:
    mehema seach karanna

    TW 200 Yamaha Group Srilanka
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Congratz machan.!

    engine oil, cables, break, battery, shocks, spockets & Chain එහෙම බාසෙක්ට කියල බලාගන්න... Engine Oil අනිවා මාරුකරන්න....

    Patta machan.. Engine Oil kalata welawata maru karapan. eka thama kiyanna thiyenne. machn uba potha hada gathada bike eke. bike eka genawe pothath ekkada??

    can ekak gahapan machn.. habai hoda can ekak gahapan oya 3000/4000 can gahan nathuwa. kurunagala thiyenawa hoda hoda can. Super-trap ekak gahapan. oya widiyatama habai.

    ela ela machanla... :D:D:D
    කෑන් එකක් නම් ගහන්න අදහසක් නෑ..:no::no::no:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ela machan..parissamen pedapan..

    big-thumbs-up-smiley-emoticon.gif

    Congrats machan!!

    ස්තුතියි මචාන්...
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Supiriyatama thiyenawa machan. Methana kiyala thiyena ewata amatharawa matanam kiyanna thiyenne mathaka athuwa parata danna kalin Side Mirror dekak daganin. Dagannawa kiyala rawula kapana ewa daganna epa, ewa dammath penne ne. Hoda dekak daganin, mama gaththa, dekatama 1250i. Mama dammenam yamaha FZ ekata ena deka.

    ඔව් බන්... Side Mirror දෙකක් අනිවා දානවා... :yes:
    තෑන්ක් යු ලොක්කා... :cool:

    Salli thiyenawanam Japan beat can ekak gahuwath kamak ne. Habai original ekath paressam karala thiyaganin.

    ela ela ban... beat can gahanda nam adahsak ne,,,, anyway thank u boss
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මේ අරගෙන තියෙන්නේ එළකිරි බාන්ඩයක්.. :love:
    ඉස්සෙල්ලම සුභ පතනවා මචෝ. පරෙස්සමින් පැදපන්..
    පාටත් සුපිරි හොදේ.. :love:
    මගෙනම් අදහස කෑන් ගහන එපා.ඔහොම හොදයි. කවදාහරි දවසක දෙන්න උනොත් මාර්කට් කරන්න පුළුවන් ඔහොම තිබ්බම. අනිත් දේ තමා සද්දන්ත බාන්ඩයක් නිසා maintain කිරිල්ලේ වියදමත් ඒ වගේම වේවි. :baffled: හැබැයි ලොබ නොවී maintain කිරිල්ල හොදට කරපන්. ෆුල් ෆේස් එකක් ගනින්..එතකොට තමා සම්පුර්ණ ලුක් එකයි දත් සෙට් එකයිත් බේරෙන්නේ..
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මේ අරගෙන තියෙන්නේ එළකිරි බාන්ඩයක්.. :love:
    ඉස්සෙල්ලම සුභ පතනවා මචෝ. පරෙස්සමින් පැදපන්..
    පාටත් සුපිරි හොදේ.. :love:
    මගෙනම් අදහස කෑන් ගහන එපා.ඔහොම හොදයි. කවදාහරි දවසක දෙන්න උනොත් මාර්කට් කරන්න පුළුවන් ඔහොම තිබ්බම. අනිත් දේ තමා සද්දන්ත බාන්ඩයක් නිසා maintain කිරිල්ලේ වියදමත් ඒ වගේම වේවි. :baffled: හැබැයි ලොබ නොවී maintain කිරිල්ල හොදට කරපන්. ෆුල් ෆේස් එකක් ගනින්..එතකොට තමා සම්පුර්ණ ලුක් එකයි දත් සෙට් එකයිත් බේරෙන්නේ..

    ස්තුතියි මචෝ.... :)
    කෑන් ගහන් නෑ බන්... :yes:
    උපදෙස් වලට ගොඩාක් ස්තුතියි...:)
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    ela ela machooo.......
    pitipasse seat 1 tiyagena yannath kauruhari hoya ganin machann.....
    ethakota speed 1 wedi unath umbata kiyanna kauruhari innawa.. :yes::yes:
     
    • Like
    Reactions: dilshanjvc

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Sira bike eka machan. Parissamin padapan. Side mirrors dekak daganna. Issaraha shocks deka galavala puluvan nam oil aluthen daganna. Thava chain, sprokets ehemath daganna. Puluvannam apu oil eka ain karala aluth oil daganna.

    Ginza eke mage yaluvekege nevena aiiya kenek karanne duli kiyala. Minihage bikes vala poth case ehema naha. Okoma legally karala denava bayavenna epa gedaratama number plates, poth, insurance evai courier service ekak haraha. Mamath gathe hornet eka othanin thamai. Mata andurana nisa original mirrors pava dala thamai dunne. Okkoma kali mata oni eva tika dala dunna bike ekata.
     
    Ow machan.. Full Service ekak denda thama hithan inne... :yes:
    Bike eka eliyata ganda widihak nee thawama register karala nethi hinda... :(
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඔන්න මචන් මම පෙරුම් පුරලා පුරලා YAMAHA TW 225 බයික් එකක් ගත්තා.. :D
    මේ බයික් එක ගන්න අපේ එලකිරි යාලුවෝ ගොඩාක් හෙල්ප් කලා... :yes:

    මේ තියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1659544

    Unregistered එකක් තමා ගත්තේ.. කුරුනෑගලින්... :)
    බයික් එක සුපිරියටම තියනවා..:cool:
    ගාන නම් ටිකක් සැරයි තමා... :eek:
    Registration වලටත් එක්ක ඔක්කොම 3යි 85 ක් ගියා (Rs.385 000)

    12VRMwQ.jpg

    9coqifX.jpg

    nKnnShr.jpg

    uyEj59g.jpg

    ඉතින් මට උදව් කරපු යාලුවන්ට ස්තුතියි කියන්ඩත් එක්ක තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ... :yes: :yes:

    මේ වෙලාවෙ මතක් කරන්ඩ ඔනා මේ කට්ටියව.

    isuru r
    kellsupun
    ජන්තු අයියා
    xcute_shake
    frankenstine
    Cee7
    NEMISIS
    maXfenda
    DAstoner
    kites
    NUWAN BUWA
    speedmalli
    The_Joker
    randext86
    guhora
    Roma Rox
    amdan kolla

    ඒ වගේම මෙයාව Maintain කරන්නත් උපදෙස් ටිකක් දෙමු නේද... :D :cool: :D :cool:

    ] tw kohmda bn? Suppa da?