බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?
මං Honda CB Trigger එක ගන්න හිතන් ඉන්නේ. ලීසිං එකක් දාලා තමයි ගන්නේ. හොද ලීසිං කම්පැණි එකක් කියන්න බොක්කලා. හොද එකක් කිව්වේ ගන්න අඩු එකක්.
CDB එකේ.
Rs. 121000
Installment Rs. 12260 x 24
බයිසකල් value එකෙන් අඩු කරලා බලද්දි 100,000ක්ම වැඩී. මීට වඩා අඩු එකක් නැද්ද?

kalin bike dekema leda ban. me paara scooty eka wikunnadi mage eka bore karala thibune. local ewa daala haduweth. :/ salli tibune ne. nethnam loweth original daala hadanawa. a wage topiyak matath set weida danne nene ban.