බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

malinga91

Member
May 12, 2011
59
1
0
බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

මං Honda CB Trigger එක ගන්න හිතන් ඉන්නේ. ලීසිං එකක් දාලා තමයි ගන්නේ. හොද ලීසිං කම්පැණි එකක් කියන්න බොක්කලා. හොද එකක් කිව්වේ ගන්න අඩු එකක්. :lol:

CDB එකේ.
Rs. 121000
Installment Rs. 12260 x 24

බයිසකල් value එකෙන් අඩු කරලා බලද්දි 100,000ක්ම වැඩී. මීට වඩා අඩු එකක් නැද්ද?
 
Oct 31, 2012
535
31

Business ekakata hera personal use ekata Lease karala Bike ganna epa. Anatha seen eka wenna puluwan. Bike Ekak onama nam used Indian kattak ganin athe thiyena ganata. Uba yanne Trigger ekakada nethnam CT100 ekakada kiyala loku seen ekak ne ban.
 
malinga91

Member
May 12, 2011
59
1
0
Business ekakata hera personal use ekata Lease karala Bike ganna epa. Anatha seen eka wenna puluwan. Bike Ekak onama nam used Indian kattak ganin athe thiyena ganata. Uba yanne Trigger ekakada nethnam CT100 ekakada kiyala loku seen ekak ne ban.

scooty ekak thibuna. eka pereda wikunuwa. used ewa ganna bayai ban. athule monwa welada kiyla danne nene. :( kalin bike dekema leda ban. me paara scooty eka wikunnadi mage eka bore karala thibune. local ewa daala haduweth. :/ salli tibune ne. nethnam loweth original daala hadanawa. a wage topiyak matath set weida danne nene ban.
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    අපෝ ලිසින් ද.....ඊට වැඩිය හොදයි ළමයි ඉන්න ගැනියෙක් බදපන්.....
     
    malinga91

    Member
    May 12, 2011
    59
    1
    0
    trigger ekath discontinue karaida danne ne horent 160ya aawa hinda :(

    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා බං. මන් ගික්සර් එකකුත් ඇහුවා. මාස 1.5ක් ඉන්න ඕනලු සල්ලි බැදලා. එච්චර ඉන්න අමාරුයි. තිබුනු බයික් එක විකුනුවා පෙරේදා.

    මට මෙහෙමත් හිතෙනවා. හෝනට් එක ලක්ෂ 4 පනිනවා කිව්වා මන් උන්ගෙන් ගනන් ඇහුවම. උන් කීවේ 4.30ක් වගේ. හරියටම තම තීරණය කරලා නෑ. එච්චර ගානක් දීලා ගනීද බං අපි වගේ උන්? එහෙම උනොත් අනිත් ඔප්ෂන් එක තමයි ට්‍රිගර් එක.