ඔන්න මාත් ඉඳල ඉඳල බයික් එකක් ගත්ත..
ගත්තෙ cb hornet 160r එකක්
. දැන් කට්ටිය බනියි ඉන්දියන් එකක් ගත්ත කියල.
මාත් කැමතියි hornet, jade වලට
ඒත් ගෙදරින් තමයි වැඩි හරියක් මේකට ආදාර කලෙ. පරන ඒව, පොත් කේස් ඒව ගන්නවට ගෙදරින් කැමති නෑ.
කොහොමහරි ප්‍රශ්නෙ කිව්වොත් මම කලින් scooty තමයි පැද්දෙ
. ඉතින් gear දාන්න ගියාම තාම පොඩ්ඩක් අවුල්
මේ බයික් වල ඇයි බන් gear shifter එකේ එක අන්ඩක් විතරක් එන්නෙ. අපේ ඩැඩාගේ බයික් එකේ up down shift කරන්න දෙකක් තියෙනවනෙ
. එහෙම අයිටම් එකක් මේකට හයි කරන්න පුළුවන් ද?
අනිත් එක බයික් පදින උන් shoes නැතුව gear shift කරන්නෙ කොහොමද?
මේකෙ shifter එක පට්ට තදයි. ඒකට ගහන්න රබර් කෑලි ගන්න තියෙනවද?
ඊලග ප්‍රශ්නෙ මේවට front guard එන්නෙ නෑ ඒත් මම දැක්ක indian site එකක accessory එකක් විදියට විකුනන්න තියෙනව. ඒව මෙහෙන් ගන්න පුළුවන්ද?
අන්තිම ප්‍රශ්නෙ බයික් හොඳට maintain කරගෙන යන්න උඹල විශේෂ මොනවද කරන්නෙ?
දන්න කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්..
හරි හමන් බයික් එකක් පදින පලවෙනි වතාව මේ..