බයික් එක ගැන..

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මම gear අඩු 2ක් තියන එවගෙත් දාන්නෙ එක අන්ඩෙන්. එක ලෙසි. ඔකෙ තියන විදිය ලෙසි. වෙලවට service කරල. හොදට හෝදල තිය ගත්තහම 4years විතර use කරතැකි.
    ඔකෙ gear indicate කරනවද මචන්.???

    නෑ මචන්.. gixxer එකේ නම් පෙන්නනව..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    කොහොමහරි ප්‍රශ්නෙ කිව්වොත් මම කලින් scooty තමයි පැද්දෙ:eek:. ඉතින් gear දාන්න ගියාම තාම පොඩ්ඩක් අවුල්:P මේ බයික් වල ඇයි බන් gear shifter එකේ එක අන්ඩක් විතරක් එන්නෙ. අපේ ඩැඩාගේ බයික් එකේ up down shift කරන්න දෙකක් තියෙනවනෙ:yes:. එහෙම අයිටම් එකක් මේකට හයි කරන්න පුළුවන් ද?:confused:

    අනිත් එක බයික් පදින උන් shoes නැතුව gear shift කරන්නෙ කොහොමද?:shocked: මේකෙ shifter එක පට්ට තදයි. ඒකට ගහන්න රබර් කෑලි ගන්න තියෙනවද?:confused:

    මල්ලි clutch එක හොදට මිරිකපන් ඊට පස්සේ gear එක දාපන්, ඕක මිරිකුවා කියලා ඇගෙන් ඇටයක් යන්නේ නැ

    ඕක තමා ලේසිම gear shifting method එක අනික හුගක් බයික් වල එන්නේ ඔය විදිය එකට පුරුදු වෙයන්. shifter එක පට්ට තද වෙන්නේ උබ බාගෙට clutch එක අල්ලන නිසා

    උබට tralier එකක් දුන්නොත් උබ 1km පදින එකක් නැ පට්ට තද gears තියෙන්නේ clutch එක හරියටම balance කරන්න ඕනැ

    මම රබර් වත්තක 10 km ගියා මේකේ සෙරෙප්පු නැතිව උපරිම 30 kmph 1st 2nd හොදට cluth balance කරන් අනික මේකේ foot rest එක කටු කම්බි එක එන්නේ හරියට කකුල තියා ගන්න ඕනෑ නැතම් හිල් වෙනවා කකුල

    14xkq48.jpg

    Last edited:
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මල්ලි clutch එක හොදට මිරිකපන් ඊට පස්සේ gear එක දාපන්, ඕක මිරිකුවා කියලා ඇගෙන් ඇටයක් යන්නේ නැ

    ඕක තමා ලේසිම gear shifting method එක අනික හුගක් බයික් වල එන්නේ ඔය විදිය එකට පුරුදු වෙයන්. shifter එක පට්ට තද වෙන්නේ උබ බාගෙට clutch එක අල්ලන නිසා

    උබට tralier එකක් දුන්නොත් උබ 1km පදින එකක් නැ පට්ට තද gears තියෙන්නේ clutch එක හරියටම balance කරන්න ඕනැ

    මම රබර් වත්තක 10 km ගියා මේකේ සෙරෙප්පු නැතිව උපරිම 30 kmph 1st 2nd හොදට cluth balance කරන් අනික මේකේ foot rest එක කටු කම්බි එක එන්නේ හරියට කකුල තියා ගන්න ඕනෑ නැතම් හිල් වෙනවා කකුල

    14xkq48.jpg

    cluth එක අල්ලනව juice එන්නම ඒත් වෙනසක් නෑ.. දැන් නම් ටිකක් හුරුයි. වාහන නම් a30 එකේ ඉඳල lancer ex එකට යනකම් අරන් ගිහින් තියෙනව ඒත් බයික් තාම හුරු නෑ. ඒකයි මේ කේස් එක. වෙන දෙයක් තියා යන ගියර් එකවත් මතක නෑ. කොහොම උනත් shoes නැතුව shift කරන්න බැරි තරම් තදයි. බලමු කට්ටිය කියනව වගේ service එකෙන් පස්සෙ හරියයිද කියල

    අනිත් සීන් එක මේකයි අය්යෙ. කට්ටිය කියනව ඉස්සරහ ශොක්ස් වලට බූට්ස් දාන්න කියල. වැඩේ කියන්නෙ මේකට හරියන ඒව නෑ. ඕව නොදා හිටියොත් කෙල වෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    mata thibbe na bun. yaluek ge langa thiyenawa. mama hithanne 2010. pissu hadenawa bun patta car eka :cool: baya nathuwa wangu ganna puluwan. danennewath na. 1.5 da koheda eeth maara pickup. okkotama wada mama eeke look ekata asai.:yes:

    Thanks for the info bn
    Ikman ekewath na ekk hoyaganna, awareta kola watenawa wage ekak wikunaanna dala thynneth
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Thanks for the info bn
    Ikman ekewath na ekk hoyaganna, awareta kola watenawa wage ekak wikunaanna dala thynneth

    Issarawage lancer ganne na ne bun.. Gaththa un okkoma lancer walata kamathi aya.. Un denneth naa.. Dan wahana ganna un ohe gannawa melo rahak na. Matanam toyota car okkoma eka wage peenne. E athin Lancer eka patta look ekak thiyena car ekak. Issara kattiya owa permit walata gaththa. Doctor kenek laga thibba ekak hoyaganin..