මටත් ඕකම set වෙලා තියෙන්නේ බන්. engine oil දානවා නිකන් petrol දානවා වගේ. මට වැඩේට 13000ක් යනවා කිව්වා කෑලි වලටත් එක්ක. මට තියෙන්නේ TVS Fiero එකක් එකේ කැලි හැමඑකක්ම ගන්න පන්චිකාවත්තට එන්න ඕනේ.