බයික් එක මගේ නමට පවර ගන්න
මචන්,
ඔන්න දැන් අයිතිය මාරු කර ගත්තෙ නැති වාහන අල්ලන්න යන්නෙ. ඒ නිසා මගේ බයික් එකත් මගේ නමට හරව ගන්න බැලුවෙ. මේ මාසෙ 30න් පස්සෙ ඩිගටම අල්ලනවලු.
මට පොඩ්ඩක් කියනවද මේ වෙඩේ කරගන්නෙ කොහොමද කියලා. මට ඒ ගැන අවබෝදයක් නෑ ඇත්තටම.
මන් ගාව තියෙනවා:
1. දින නොදාපු අයිතිකරු අත්සන් කල ෆොර්ම් කොල 2ක්,
2. බයික් එකේ ලිස්සින් කම්පැනි එකෙන් රිලීස් නෝට් එකක්
3. ඔරිජිනල් පොත
මට කියනවද මේක එක දවසින් කරන්න පුලුවන්ද? ඒකට අයිති කාරයගේ හැදුනුම්පත් කොපියක් ඕනේද?
එක්දින නෙමේ නම් කොච්චර කල් යනවද?
ඔය උඩ තියෙන ලිපි/කොල ටික ඇතිද වැඩේ කරන්න?