බයික් ඉන්ෂූරන්ස් උදව්වක්..

Sep 4, 2015
3,212
269
0
බයික් ඉන්ෂූරන්ස් උදව්වක්..

බයික් අසරණයාට පිහිට වන්න...ඇතුලට එන්න මගෙ දෙයියෝ........
...........................................................................................................................................

මගේ FZ බයික් එක සෙක්න්ඩ් හෑන්ඩ් එකක්. මට ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න තරම් සල්ලියක් නැහැනේ. :D ඉතින් මේකෙ තාම පොතයි ඉන්ෂුරන්ස් එකයි තියෙන්නෙ පරණ අයිතිකරුගේ නමට. මේකෙ පොත මම මගේ නමට ළඟදි වෙනස් කරනවා. ඒකට කලින් ඉන්ෂුරන්ස් එක මගේ නමට හරව ගන්න ඕන. දැන් තියෙන්නේ අලියන්ස් ඉන්ෂූරන්ස්. ඒක මම සෙලින්කෝ VIP කරන්න ඉන්නේ. එහෙම ගොනාට කලින් කරත්තෙ යවන්න පුළුවන්ද ? ඒ විදිහට මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න පුළුවන්ද ? :P

දිව්රන්න කිසි දෙයක් හංගාල නෑ මමත්..
සතේකට ආදරේ ඔබ මායිම් කලේ නැතත්..:love:
:D
 
Last edited:
Sep 4, 2015
3,212
269
0
ගිය තැනක නුබ ඉන්න අදටත් හෙටත්..
මං නුබට පණ වාගෙ ආදරෙයි තවත්..
:D
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ පොත මම මගේ නමට ළඟදි වෙනස් කරනවා. ඒකට කලින් ඉන්ෂුරන්ස් එක මගේ නමට හරව ගන්න ඕන.
    දැන් තියෙන්නේ අලියන්ස් ඉන්ෂූරන්ස්. ඒක මම සෙලින්කෝ VIP කරන්න ඉන්නේ. එහෙම ගොනාට කලින් කරත්තෙ යවන්න පුළුවන්ද ?
    potha harewwama oyage namata Ceylinco VIP insuarance ekak daganna oyage namata.

    1. alliance eken Ceylinco ekata insuarance transfer karanna be
    2. Insurance ganna puluwan wahane pothe namata. In advance insuarance ganna be
     
    එළ එළ බ්‍රෝ. බොහොම ස්තූතියි. :yes:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    බයික් අසරණයාට පිහිට වන්න...ඇතුලට එන්න මගෙ දෙයියෝ........
    ...........................................................................................................................................

    මගේ FZ බයික් එක සෙක්න්ඩ් හෑන්ඩ් එකක්. මට ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න තරම් සල්ලියක් නැහැනේ. :D ඉතින් මේකෙ තාම පොතයි ඉන්ෂුරන්ස් එකයි තියෙන්නෙ පරණ අයිතිකරුගේ නමට. මේකෙ පොත මම මගේ නමට ළඟදි වෙනස් කරනවා. ඒකට කලින් ඉන්ෂුරන්ස් එක මගේ නමට හරව ගන්න ඕන. දැන් තියෙන්නේ අලියන්ස් ඉන්ෂූරන්ස්. ඒක මම සෙලින්කෝ VIP කරන්න ඉන්නේ. එහෙම ගොනාට කලින් කරත්තෙ යවන්න පුළුවන්ද ? ඒ විදිහට මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න පුළුවන්ද ? :P

    දිව්රන්න කිසි දෙයක් හංගාල නෑ මමත්..
    සතේකට ආදරේ ඔබ මායිම් කලේ නැතත්..:love:
    :D

    ඔව්...:P:P
    මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න පුලුවන්.
    උඹ කියන දේ කරන්න පුළුවන්.Third Party Insurance එකක් උඹ කැමති Insurance Company එකකින් දා ගන්න පුළුවන්.උඹගෙ නමට.
    දැන් තියෙන්නෙ Full Insurance එකක්ද?
    ෆුල් එකක් නෙවේනම් තියෙන එකම අළුත් කර ගනින්. මොකද ආදායම් බලපත්‍රයේ නමයි ආරක්ෂණයේ නමයි එකම තියෙන්න ඕනෙ කියල කියනවනෙ.

    කොහොමත් පොත ට්‍රාන්සර් වෙන්න Normal Service දානවනම් මාස 5ක් 6ක් යනවනෙ.
     
    • Like
    Reactions: ElakiriPora1111

    තෑන්ක්ස් බ්‍රෝ. සඳුදට ගිහින් බයික් එකේ පොත මගේ නමට හරවනවා. ඒකට 5000ක් විතර යනවා. One day service දාන්නේ. හරවන්න 2400යි, පළාත් වෙනස් වෙන නිසා නම්බර් ප්ලේට් මාරු කරන්න ඕන. ඉන්සූරන්ස් එකත් වෙනස් කරන්න ඕන. :cool:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    2. Insurance ganna puluwan wahane pothe namata. In advance insuarance ganna be[/QUOTE]

    පුළුවන්.
     
    saajithfarook

    Member
    Dec 18, 2009
    13
    1
    0
    YES U CAN

    බයික් අසරණයාට පිහිට වන්න...ඇතුලට එන්න මගෙ දෙයියෝ........
    ...........................................................................................................................................

    මගේ FZ බයික් එක සෙක්න්ඩ් හෑන්ඩ් එකක්. මට ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න තරම් සල්ලියක් නැහැනේ. :D ඉතින් මේකෙ තාම පොතයි ඉන්ෂුරන්ස් එකයි තියෙන්නෙ පරණ අයිතිකරුගේ නමට. මේකෙ පොත මම මගේ නමට ළඟදි වෙනස් කරනවා. ඒකට කලින් ඉන්ෂුරන්ස් එක මගේ නමට හරව ගන්න ඕන. දැන් තියෙන්නේ අලියන්ස් ඉන්ෂූරන්ස්. ඒක මම සෙලින්කෝ VIP කරන්න ඉන්නේ. එහෙම ගොනාට කලින් කරත්තෙ යවන්න පුළුවන්ද ? ඒ විදිහට මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න පුළුවන්ද ? :P

    දිව්රන්න කිසි දෙයක් හංගාල නෑ මමත්..
    සතේකට ආදරේ ඔබ මායිම් කලේ නැතත්..:love:
    :D

    YES U CAN,,GO TO VIP ANY OFIZ,,NO NEED TRANSFER THE BOOK,
     
    • Like
    Reactions: ElakiriPora1111

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754

    කියාද බන් ගත්තේ :D:D
     
    • Like
    Reactions: ElakiriPora1111

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මගෙත් තියනවා Suzuki Gixxer හීනයක් කරුමේ කියන්නේ next month ඉදන් ගණන් යන seen එකක් තියෙන්නේ :(:(