බයික් ඉන්ෂූරන්ස් උදව්වක්..
බයික් අසරණයාට පිහිට වන්න...ඇතුලට එන්න මගෙ දෙයියෝ........
...........................................................................................................................................
මගේ FZ බයික් එක සෙක්න්ඩ් හෑන්ඩ් එකක්. මට ඉතින් බ්රෑන්ඩ් නිව් ගන්න තරම් සල්ලියක් නැහැනේ.
ඉතින් මේකෙ තාම පොතයි ඉන්ෂුරන්ස් එකයි තියෙන්නෙ පරණ අයිතිකරුගේ නමට. මේකෙ පොත මම මගේ නමට ළඟදි වෙනස් කරනවා. ඒකට කලින් ඉන්ෂුරන්ස් එක මගේ නමට හරව ගන්න ඕන. දැන් තියෙන්නේ අලියන්ස් ඉන්ෂූරන්ස්. ඒක මම සෙලින්කෝ VIP කරන්න ඉන්නේ. එහෙම ගොනාට කලින් කරත්තෙ යවන්න පුළුවන්ද ? ඒ විදිහට මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න පුළුවන්ද ?
දිව්රන්න කිසි දෙයක් හංගාල නෑ මමත්..
සතේකට ආදරේ ඔබ මායිම් කලේ නැතත්..

Last edited: