බයික් එක වික්ක

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    අතේ කීයක් වත් නැහැ බැරිම තැන බයික් එක විකුන්න

    ඩිස්කවරි 125 එක දුන්නේ 95කට X නම්බර්

    දැන් ඉතින් බස් එකේ වැඩ ට යනවා

    මට රට driving ජොබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ගෙහින් පඩි අරන් සල්ලි ගෙවන්නම්
     
    • Haha
    Reactions: DiksonAlex

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අතේ කීයක් වත් නැහැ බැරිම තැන බයික් එක විකුන්න

    ඩිස්කවරි 125 එක දුන්නේ 95කට X නම්බර්

    දැන් ඉතින් බස් එකේ වැඩ ට යනවා

    මට රට driving ජොබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ගෙහින් පඩි අරන් සල්ලි ගෙවන්නම්
    මැදමුලන ඩ්‍රයිවින් කියල එකක් තියෙනව සෙට් කරන්නද
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    උඹ අවංකවම අසරණ වෙලාද නැත්තම් මරිසිය දානවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මේ මගේ යාලුවෙක් ජොබ් එකක් හොයනවා.ol ෆේල් වූ..අම්මගේ දානෙටවත් සල්ලි නෑ කියලා ජොබ් එක හොයන්නේ...සිරා කමෙන්ට් එකක්..පොඩි ජොබ් එකක් ගැන දන්න කෙනෙක් ඉන්න්වා නන් මට මැසේජ් එකක් දාන්න පුලුවන් ද?
     
    • Wow
    Reactions: mykiriala

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේ මගේ යාලුවෙක් ජොබ් එකක් හොයනවා.ol ෆේල් වූ..අම්මගේ දානෙටවත් සල්ලි නෑ කියලා ජොබ් එක හොයන්නේ...සිරා කමෙන්ට් එකක්..පොඩි ජොබ් එකක් ගැන දන්න කෙනෙක් ඉන්න්වා නන් මට මැසේජ් එකක් දාන්න පුලුවන් ද?
    FB eke sathuta posting kiyla group ekak thiyenwa eke post ekak dapan aniwa hambei