ප්ලග් එක ගලවලම බලපන්. ලේසියි එතකොට. එන්ජිම කැරකෙනවද කියල බලාගන්න. තල්ලු කලාම කොහොමද දැනෙන්නෙ? එන්ජිම කැරකෙනවා බට් ස්ටාට් වෙන්නෙ නැද්ද නැත්නම් එක පාර හිර වෙනව වගේද?ලයිට්, හෝර්න්, ඔක්කොම වැඩ, සද්දෙ එන්නෙ සොලොනොයිඩ් එකෙන්
Thanks bro
------ Post added on Jun 4, 2022 at 5:41 PM
ඔව් සොලොනොයිඩ් එක ශොර්ට් කරාම මෝටරෙ වදින්නෙ නෑ, 5 ගියර් එකෙ නම් ට්‍රයි කරෙ නෑ, කරලා බලන්නම්
------ Post added on Jun 4, 2022 at 5:43 PM